Jenee's pov
At girls house
අපි ඔක්කොම uni over වෙලා ගෙදර ආවා. ඒ ඇවිත් කට්ටියම wash දාන් වැඩ කරන්න පටන් ගත්තේ කරන්න ප්රොජෙක්ට් එකක් දුන්නු නිසා. අපි ඉතින් ඒ වැඩේ විතරක්ම කරන ලමයි නෙවෙයිනේ.. රාමේන් ටිකකුත් හදා ගෙන.. වල්පල් කියෝ කියෝ වැඩ කරන්න වාඩි වුනා.
- ඒ බන් ඇයි මේ වගේ වැඩ කරන්න දෙන්නේ බන්.. අපි පවු නේ නේද..
- අනේ පලෑන් meree යන්න.. උබට ඉතින් කවද්ද ඕවා කරන්න ආසාවක් තිබ්බේ..
- අන්න ඒකනම් සහතික ඇත්ත nesee.." salee එහෙම කියලා රාමේන් ටිකක් කටට දාගත්තා.
- හරි අපි මේ වැඩෙත් කරමු.. ඒ එක්කම අර jaehyung ට මොකක්ද කරන්නේ කියලත් බලමු... නේද. නැත්තම් ඒ කොල්ලගෙත් දතක් උගල්ලයි jenee-ah..
- අම්මෝ.. ඒකනම් ඇත්ත meree.. ඔයා මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද.. jaehyung ලන්කාවේ හිටිය එකා වගේ නෙවෙයිනේ... ලන්කාවේ හිටිය කෙනා හැන්ඩියා ඒත් jaehyung ඊට වඩා හැන්ඩිනේ.. ඉතින් එයාගේ දත් ගලෝන එක නරකයි jenee.. ඒ නිසා එයාට ඔයාව එපා වෙන්න අපි වැඩ කරන්න ඕනේ...
- ඔව් ඒක හරි rose.. ඒත් ඒකට මේකිව එපා වෙන්නේ නෑනේ.. එදා අච්චර දෙවල් කියලත් එහා ගෙදර ඉන්න බල්ලටත් ඒකව සමාන කරලත් එයා ආයිමත් ජෙනීගේ පස්සෙන් ආවානේ. මොකක්ද කරන්නේ... හොදින්නම් බැරිවෙයි.." denee එහෙම කියලා ඉවර වුනාට පස්සේ අපි ඔක්කොම ඒක අනුමත කරන්න ඔලුව වැනුවා..
බය කරමු.. " මන් එහෙම කිව්වම ඔක්කොම අද පිටසක්වලින් බැහැපු alien කෙනෙක් දිහා බලනවා වගේ මගේ දිහා බැලුවා.. ඒකටනම් බයත් හිතුනා.
මොකද.. ඒකට හොදින් බැරිනම් අපි පොඩ්ඩක් බය කරමු.. කවුරු හරි දාවලා.. එහෙමත් නැත්තම් අපිම. ගස්සවන්න නෙවී කියන්නේ.. නිකන් අපි හිතුවට වඩා දරුනුයි.. එහෙම නැත්තම් අපෙන් ඈත් වෙලා හිටියොත් හොදයි කියලා කොල්ලව බය කරා නම් වැඩේ හරි..
- ඔව් මයි jenee-ah... එහෙම වුනානම් හරි තමයි... ඒත් මූනු වහන් ගිහින් බෑ.. ගොඩක් බය හිතෙන කෙනෙක් හරි කට්ටියක් හරි ගිහින් තමයි ඒක කරන්න වෙන්නේ.." salee එහෙම කියලා rose ගේ පැත්තට හැරිලා එයාගෙන් අඩිරූල ඉල්ල ගත්තා. අපි ඔහොම ටිකක් වෙලා කතා කර කර වැඩ ටිකත් කරන කොට door bell එක ring වෙන්න ගත්තා.. rose ගිහින් door open කරා.. ඒකෙන් ඇතලට ආපු කෙනා දැකලා මගේ body එකේ fishla dance කරන් ගත්තා.. ඔව් ඔව් ආවේ වෙන කවුරුත් නෙවෙයි jaehyung.. ඒ ගස් හිපාටුවා.. uni එකේ ඉන්න දෙන්නෙත් නෑ.. ගෙදර ඉන්න දෙන්නෙත් නෑ..
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...