O/D pov
කට්ටියත් එක්කම dorm එකට ඇවිත් කලින් වාඩි වුනු තැනම වාඩි වෙලා ආයිත් කතාව පටන් ගන්නයි ලෑස්තිය.
- ඒ බන් මේ බනානා පුෂ්පය කවදද ඕයි ඉවර වෙන්නේ.. එපා වෙනවනේ.
- මන් දන්නෙත් නෑ බන්. දැන්ම ඉවර වෙන පාටක් නම් පේන්නේ නෑ. " මේ ඔක්කොම අස්සේ meree and jenee කුටු කුටු ගගා ඉන්නේ කොයි වෙලේද මෙතනින් පැන ගන්නේ කියලා.
- ඔය ඩබල අහන්ද ඉන්නේ.
- අහ්.. දේ දේ jiminshi.. " දෙන්නම උඩගිහින් වැටුනේ බය වුනු පාරට.
- හරි මෙහෙමයි. ඔයාලට ට්‍රේන් කරන්න කෝච්ලා ඉන්නවා. ඒක මන් දෙන්නද ඔයාලා බාර ගන්නවද.
- අපි බාර ගන්නම් tae. මොකද මට ඉන්නවා එක්කෙනෙක්ව ගන්න. " jungkook , tae-ta ඇහැකුත් ගහලා කිව්වේ එයාට ඕනී කෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙනකොටත් කොල්ලෝ ඔක්කොම දන්නවා ඔය කියලා කෙනා කවුද කියලා.
- Ok.. එහෙනම් ඔයාලට කැමති කෙනෙක්ව සිලෙක්ට් කර ගන්නකෝ. ඉතුරු ටික පස්සේ කතා කරමු.
- මන් සැලීට training එක දෙන්නම්.
- අන්දවේ.. ඔහ්.. ශිකෝ.. චේබල් taehyungshi..
- මෝ.. මොකක්ද වෙලා තියෙන්නේ සැලී.. මොකක්හරි ප්‍රශ්නයක්ද.. ඇයි එක පාට්ට. " salee-ge කලබල වුනු මූන දැකලා jenee ඇහුවේ ටිකක් පුදුමෙන්.
- අහ්.. අනියෝ.. මුකුත් නෑ. ඒත් මට බෑ. වෙන කවුරු හරි කමක් නෑ.. මේ. Ji woo onni ඉන්නේ. එයා මට train කරයිනේ.. හී 😁. " හෙන ගොන් හිනාවකුත් දාලා සැලී කිව්වේ වැඩේ දෙල් වුනා වගේ සීන් එකක් තිබ්බ නිසා.
- නෑ නෑ.. jungkook ඔයාට train කරයි. ආයි ඒ ගැන කතා කරන්න එපා.
- හම්.. හාකෝ.. " salee මූනත් බිමට නවන් කිව්වේ කැමැත්තකින් නම් නෙවී.. මේක එච්චර හිතට ඇල්ලුවේ නැති නිසා ජෙනී හිතුවේ සැලී ගෙන් ඇයි මේ කියලා පස්සේ අහනවා කියලා.
- එතකොට අනිත් අය.. කෝ ඉක්මන් කරන්න. " taehyung එහෙම කිව්වම දන්නවනේ ලමයි කපල් ඒ ඒ විදියට හැදුනා.. ඕක මන් ආයිත් කියන්න ඕනී නෑනේ. දැන් මගේ pancakes දන්නවනේ කපල් ටික ගැන.
- Next.. ඔයාලගේ rooms උඩ තියෙන අර සෙට් එක. එකටම වගේ තියෙන නිසා අවුලක් වෙන එකක් නෑ. කොහොමත් මන් දන්න තරමින් ඔයාලගේ ගෙදරත් මෙහෙමනේ rooms තිබ්බේ.. නේද." උඩ තට්ටුවේ එක පොලිමට තියෙන rooms හයක් පෙන්නලා ji woo කිව්වා.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...