Chapter 8 💗

254 51 1
                                    

Tae's pov

අර එදා cafe එකේදී meet වුනු girls ලා ගැන මේ දවස් වල ඇත්තටම අපි ගොඩක් හොයනවා. මොකද එයාලා ටිකක් වෙනස් මෙච්චර කාලෙකට ඒ වගේ girls ලා දැකලා තිබ්බේ නෑ. හරි අමුතුයි. අර එදා මගේ ඇගට වැටුනු කෙල්ල මොකෙක්ද හාල්පාරුවෙක් එක්ක date යනවා. මන් දන්නේ නෑ.. මොන ලස්සනකටද කියලා. කොහොම වුනත් අද අපි ඉන්නේ ඒ ගොල්ලන්ව follow කරන්න. JK කිව්ව විදියට ඒ අයගෙන් salee කියන කෙනා එයා එක්ක හොදට කතා කරලා. So, අපි එයාලා ගැන හොයන්න ඕනේ තමයි.

- tae.... where are you.... tae... are you hear me... tae.." jk පල්ලෙහා ඉදන් බෙරිහන් දෙනවා.

මොකද යකෝ කෑ ගහන්නේ.. මැරෙන්න වගේ.. මොකක්ද වෙලා තියෙන්නේ.." මාත් ඉතින් සද්දයක් දාගෙනම පල්ලෙහාට ගියා.

- මුකුත් නෑ.. අපි යන්නේ නැද්ද බන්.." වූ ඉවසිල්ලක් නැතුව ඇහුවේකියලා මට හොදට තේරුනා..

යනවා.. මූට තියෙන හදිස්සියක්.." මාත් නෝන්ඩියට කියලා දැම්මා පස්සේ තමයි දැක්කේ කොල්ලට ලැජ්ජ හිතිලා වගේ.

- අපෝ එහෙම නෑ.. මන් නිකන් ඇහුවේ.." පව් ලැජ්ජාවෙන්ම එහෙම කියනවා ඉතින්.

Ok.. ok.. lest go.. but... කෝ අනිත් අය" hyung ලා පේන්න හිටියේ නැති නිසා මන් ඇහුවා.

- එයාලා එලියේ..." jk මට කියා ගෙනම දොර ලගට ගියා ⁣

හම්.. යන්.." මාත් ඉතින් ගියා.. යනකොට කට්ටියම cars වල වාඩි වෙලා ඉන්නවා.

අපි කෙලින්ම ගියේ cafe එකට.. අපි යනකොට කෙල්ලො ටික ඉන්නවා වාඩිවෙලා ටකරමට ගල් ගහන්නවගේ කියෝ කියෝ.. අපි ආවද.. කවුද ආවේ.. කිසිම දෙයක් දන්නේ නෑ.. දැන ගත්තත් මන් හිතන්නේ නෑ.. ඒ ගෙල්ලෝ අපිව ගනන් ගනී කියලා.. ඔහේ ඉන්නවා කියෝ කියෝ.. ඒ වෙලාවට එතන වැඩිය කට්ටිය නෑ.. so, අපිත් ගිහින් වෙනදා වාඩි වෙන තැනම වාඩි වුනා.. එතෙන්ට කෙල්ලෝ කියෝන දේවල් හොදට ඇ⁣හෙනෝ.. ගිහින් වාඩි වුනාට පස්සේ වේටර් වෙව්ල වෙව්ල එතෙන්ට එනකොට මට මාර සතුටක් දැනෙන්නේ.. අපිත් ඉතින් වෙන මොනා ඉල්ලන්නද සෝජු තමයි.

Rose's pov

අපි ඔක්කොම අද cafe එකට ආ⁣වා. Jenee අර මල් කුමාරයා එක්ක අදත් යයි කියලා හිතුවත් ගියේ නෑ.. ඇත්තටම එයා ඒ කොල්ලට කැමති නෑ.. මන් හිතන්නේ වූ තමයි එල්ලෙන්න හදන්නේ... අපිත් jenee ව ඇදගෙන ආවා.. ඇවිත් cafe එකේ වෙනදා වාඩිවෙන තැනින් වාඩි වෙලා cafe එකම දෙවනත් වෙන්න කියෝ කියෝ හිටියේ.. ටික වෙලාවක් ඔහොම ඉන්න කොට සුරදූතයෝවගේ කොල්ලෝ ටිකක් ආවා කියන්නකෝ.. මන් බලන්න ගියේ නෑ ඉතින්.. ඇවිත් පැත්තකින් වාඩි වුනා.. කොහොම හරි එතන හිටිය අය මීට කලින් දැකලා හුරු වුනත් මතකෙට ආවේ නෑ කවුද කියලා.. මන් හිටිය මනෝ ලෝකෙන් එලියට ආවේ meree බෙරිහන් දෙන්න ගත්තු නිසා..

Murder King ( On Hold )Where stories live. Discover now