Chapter 31 💗

162 25 24
                                    

Jimin' pov

Jen එහෙම කිව්වම මන්කොහොමද බෑ කියන්නේ. අනින මට එහෙම කියන්න කිසිම reason එකක තිබ්බේ නැ. එයාවත් එක්කන් මන් dorm එක ඇතුලට එනකොට tae නම් මන් දිහා බැලුවා බැලිල්ලක්.. බුදු අම්මෝ.. සූ බරත් හැදුනා. මන් පිලිගන්නවා ටේ ගේ පැහැදිලා වෙනසක් තියෙයි.. බට් එයා තාමත් කලින් හිටපු v ම තමයි 🙂😒. ටේට බන්බු ගහගන්න කියලා යන්න හැරිලත් ආයිමත්...

Tae can i teach jen haking ? " කොච්චර වුනත් ඒ ඉන්නේ මගේ බොස්... අනික මොනා වුනත් මන් එයාට ගෞරවකරන්න ඕනේ සහ මන් එයාගේ යටතේ ඉන්න කෙනෙක්.. ඔය මොකෙන් බේරුනත් ජේන් කියන්නේ මට මගේ නන්ගි වුනාට එයාව දැන් අයිති ටේට. මට එයාගේ පර්මිෂන් නැතුව ජේන් ගැන තීරන ගන්න බෑ ⁣ස්පෙෂලි මේ වගේ සිටුවේෂන් එකකදි 😒.

- What.. jimin but why.

Jen was the one who said she wanted to learn. " මන් කිව්ව ගමන් ජේන් බැලුවා මන් දිහා නිකන් ' මේ යකාගේ ඔලුව කොහේ හරි වුදුනද ' කියලා අහන වගේ.

- Hmm. Let him learn yes.. but he doent need to learn it now. She still has work to do. " හෑ මේ යකාට පිස්සුද. Jen haking ඉගෙන ගත්තම මොකද. මන් ටේට පැහැදිලා කරන්න හදනකොටම ජෙන් කතා කරා.

- ඒත් taeti ඒක මට ඉගෙන ගන්න ඕනේ. අනික මන් ඒකත් ඉගෙන ගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ.. මන් කිසි දෙයක් මේ වෙලාවේ කරන්නෙත් නෑ. 😒 " මේකිගේ මොලේ අවුල් වෙලාද ඇත්තටම.

- Shut up angel. know your size and talk. Because i dint tell you anything, you think im scared of you. You do not work. Come with me. " tae gun එකත් අරන් ඇවිත් jen-ge මූනටම ලන් වෙලා කිව්වේ ඇස් දෙකත් රතු කරන්. ජේන් බයක් පෙන්නන්නේ නෑ.. ඒත් එයා බය වෙලා ඇත්තේ. මන් දන්නේ නැද්ද මගේ ජේන්ගේ තරම 🙂. මන් එහෙම්ම ඉන්දෙදී ටේ ජේන්ව එක්කන් නෑ.. ඇදන් ගියා.

Author's pov

Jenee-va අර පෝරිසදෙයා අැවිත් මොකක්ද එකෙක් වගේ ඇදන් ගියානේ.

ආ මෙන්න. තමුසේ තමුසේගේ ගානට  ඉන්නවා ඒන්ජල්. මගේ යකා අවුස්ස ගන්නේ නැතුව. මන් කට පියාගෙන හිටියම එනවා කරේ නගින්න. " tae-ge drags වගේක file ටිකක් ජෙනීගේ අතට දීලා ටේ කිව්වා..

මේ අහන kim taehyung. මන් තමුන්ගේ කරේ නගින්න ආවේනෑ. මේ එක වැඩක්වත් අපේ ඌමනාවට කරපු දේවල් නෙවෙයිනේ. මේක අහගන්න. ඔයාට අනිත් අය බය ඇති.. ඇත්ත මාත් බයයි. හැබැයි මේක අහගන්න.. මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. ඔයාට මගේ ජීවිතේට ඇගිලි ගහන්න කොහෙත්ම අයිතියක් නැ. So please dont disturb me. " jenee ඒ ටික කියලා ඉවර වෙනකොට taehyung හිටියේ ඉවසන්න පුලුවන් අත්තෙටම ඉවසන්. ඒ්ත් තවත් එයා ඉවසයිද. මොකද දෙන්නම තකට තක නේ. 😒..

Murder King ( On Hold )Where stories live. Discover now