Chapter 02

2.8K 472 23
                                    

Six Months Later

"මට ඔයා ගැන බලන්න පුලුවන් ටේ" ඩෑඩ් එහෙම කිව්වම මම හයියෙන් හිනා වුනා...

"ඔහ්හ්හ් ගෝඩ් ඩෑඩ් ඔයා මං ගැන බලන්න, විහිලු කරන්න එපා, මගෙන් මොනාද වෙන්න ඕන කියලා කෙලින්ම කියන්න" මම ඩෑඩ්ව ගනන් ගන්නේ නැතුව කතා කරා...

"ටේ ඔයා ගොඩක් වෙනස් වෙලා, ඉස්සර ඔයා මෙහෙම නෑ"

"කමෝන් ඩෑඩ් හැමදාම එක වගේ ඉන්න බෑනේ"

"මම් නැති වුනාට පස්සේ තමයි ඔයා ඔහොම වුනේ"

"ඩෑඩ් ඔයාගෙ කටින් මගේ මම් ගැන කතා කරන්න එපා, කොහොමද ඔයාගේ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ්, මට වඩා පොඩි ඇති අනිවාරෙන්" මම සමච්චලයට හිනා වෙලා කිව්වම ඩෑඩ් මගේ දිහා බලන් හිටියේ ගිනි පිටවෙන ඇස් වලින්...

"ටේ ශට්අප් කොහොමද තමුන් මට ඔහොම කතා කරන්නේ"

"ඩෑඩ් ඔයා මාව මෙහෙට එක්කන් එන්න හේතුව කියන්න මොකද ඔයාට නිකන් ඔයාගේ පුතාව ඕන වෙන්නේ නෑ"

"ඔයා හෙට ඉදන් ලොස් ඇන්ජලීස් වල ඉන්නේ"

"ඒ ඇයි ඔයා මට කිව්වේ මාව නිව්‍යෝර්ක් වල යුනිවර්සිටි එකකට දානවා කියලා මට බෑ"

"ටේ ඔයා දන්නවා මම දෙයක් දෙපාරක් කියන්නේ නෑ"

"වට් ද ෆක් ඩෑඩ් මට බෑ ඔයාට බෑ මට බලපෑම් කරන්න මම යන්නේ නෑ , මට මෙහේ ඉන්න බැරි නම් මම ආයේ කොරියා යනවා" මම තරහෙන් කෑගහලා කිව්වම ඩෑම් මගේ ලගට ආවා...

"ටේ අමතක වුනාද ඔයාට තාම කන්න අදින්න දෙන්නේ මම කියලා" මගේ කම්මුල් දෙක තද කරලා අල්ලගෙන ඩෑඩ් හරිම හිමින් මට කිව්වා...

"අයි හේට් යූ"

"යස් යූ කැන් හේට් මී මයි සන්, ඒත් මම කිව්ව එක මතක තියාගෙන වැඩ කරනවා"

"ඇයි මම එහේ යන්න ඕන" ඇස් වලින් කදුලු එන්න ආවත් මම අඩන්නේ නැතුව ඉන්න ගොඩක් උත්සහා කරා...

"මගේ බිස්නස් පාට්නර්ගේ සෙකට්‍රි වෙන්න" ඩෑඩ් එයාගේ පුටුවෙන් ඉදගෙන මට අතින් පෙන්නුවේ එයාගේ ඉස්සරහා පුටුව...

"වට් මේ මම මට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව සෙකට්‍රි කෙනෙක් වෙන්න වට් අ නයිස් ජෝක් ඩෑඩ්" මම කට කොනෙන් හිනා වෙලා කිව්වා...

innocent seduce ||vkook||Where stories live. Discover now