Chapter 05

2.2K 431 61
                                    

මම කණ්නාඩිය ඉස්සරහා හිටගෙන ආයෙම පාරක් මගේ ඇදුම දිහා බැලුවේ ඒක හොදද කියලා... අනිවාරෙන් ඩිනර් එකට ජන්කුක් එනවා... මම සෙක්සි විදියට ඉන්න ඕන...

මට හිතාගන්න බෑ ඇයි මම ජන්කුක්ට නාකි මනුස්සයා කිව්වේ කියලා... මම සෑහෙන්න මෝඩයි... යස්...

ජන්කුක්ගේ වොයිස් එක විතරක් මාව හයි එකට ගේනවා... ගෝඩ් ඒ ඇග...  ඇයි ජන්කුක් ඔයා අමේරව මැරි කරේ... ඒ වගේ අහිංසක කෙනෙක් ඔයා වගේ හොට් කෙනෙක්ට කොහොමත් ගැලපෙන්නේ නෑ... ඇයි මට ඔයාව කලින් හම්බවුනේ නැත්තේ... එහෙනම් අපිට හොදට එන්ජෝයි කරන්න තිබ්බා... මේ ලොකු මෑන්ශන් එකේ තියෙන හැම රූම් එකකම අපිට ඕන විදියට සෙක්ස් කරන්න තිබ්බා... ඔහ්හ්හ් ඒක හිතනකොටත් I'm already wet!!!!

ඒත් ඒත් අමේරා... එයා ගොඩක් අහිංසකයි... මට බෑ අමේරට රිද්දන්න... මට ඕන නම් ඕනමයි අමේරා!!! I'm really really sorry Amera!!!!

මම ඇස් වහගෙන හිතුවේ ජන්කුක් මගේ ඇගට උඩින් ඉන්න විදිය... Fuck!!!!!!






"ඔහ්හ්හ් ටේ එන්න ඉදගන්න" මම පහලට යනකොට අමේරා ඩිනර් ටේබල් එකේ ඉදගෙන හිටියා... ඒත් කෝ කුක්!!! පොඩ්ඩක් ඉන්න මම ඒ හිතුවේ කුක් කියලද... කමක් නෑ ඒකත් හොද නමක්...

"ඔහ්හ්හ් හායි අමේරා"

"විනාඩි පහක් ඉන්න ස්වීට් දැන් ජන්කුක් එයි අපි කමු"

"අහ්හ් ඉට්ස් ඕකේ අමේරා අයි ඈම් ෆයින්"

"අහ්හ් අර එන්නේ ජන්කුක්"

අමේරා කිව්වම මට දැනුනා මගේ කකුල් වෙව්ලන්න ගන්නවා... පපුව ගැහෙන වේගේ වැඩි වුනා... ප්ලීස් bonner එකක් නම් එන්න එපා...

කුක් ඇවිත් අමේරගේ කම්මුලට පොඩි කිස් එකක් දීලා වාඩි වුනා... ශෝර්ට් එකක් ඇදලා ටීශර්ට් එකක් ඇදලා හිටිය කුක් ගොඩක් හැන්ඩ්සම්.... ගෝඩ් ඒ ටැටූ එක... වෙට් ශෝර්ට් හෙයාර් එක... මම තොලත් හපාගෙන කුක් දිහා බලන් හිටියා... එකපාරටම කුක් මගේ දිහා බැලුවා... ඉවරයි!!!

මම ඉක්මනින් අහක බලාගත්තා... ආයෙම මට කුක් දිහා බැලුනම එයා හිටියේ කට කොනකින් හිනාවෙලා මගේ දිහා බලාගෙන... ඔහ්හ්හ් දැන් නම් මම මැරෙයි...

innocent seduce ||vkook||Where stories live. Discover now