'අහ්හ්හ් උදෙන්ම වැඩට යන මිනිස්සු කොහොම උදේට නැගිටිනවද මන්දා'
'මිනිස්සු කොහොමද උදේම නැගිටලා හිනාවෙලා ගුඩ් මෝනි කියන්නේ'
'අහ්හ්හ් මට නම් ඕන දොලහට කලින් නැගිටින හැම කෙනාම මරලා දාන්න'
මම තනියෙන් කියව කියව ඇදෙන් නැගිට්ටේ ඔෆිස් යන්න ලෑස්ති වෙන්න... වින්සන් දැනටමත් කාර් එක ලෑස්ති කරගෙන ගේට් එක ලග ඇති... අද මගේ පලවෙනි දවස... ලස්සනට අදින්න ඕන...
'ජන්කුක් ජොන් අහ්හ්හ්'
මම කලු පාට ට්‍රවුසර් එක්ක ඇදලා අලුපාට ශර්ට් එකක් ඇදලා උරහිස පේන විදියට බොත්තම් දෙකක් ඇරියා... බිකෝස් මගේ බොස් මගේ උරහිසට කැමති වගේ... 'අහ්හ් මටත් ඔයාගේ වෙට් ලිප්ස් මගේ උරහිසෙන් දැනෙන්න ඕන මයි ඩැඩී බොස්'
ඔක්කොම ඇදලා කොණ්ඩේ එක පැත්තක් නලලට වැටෙන්න දාලා අනිත් පැත්ත උඩට කරලා පීරපු ටේ කණ්නාඩියෙන් පේන තමන්ගේ රූපේ දිහා බලන් හිටියා...
"ගෝඩ් පර්ෆෙක්ට්, දැන් නම් මම අවුරුදු විස්සක පොඩි එකෙක් වගේ පේන්නේ නෑ මෑන් ලුක්, අයි ඈම් කමින් ජොන් ජන්කුක්"
වින්සන් එක්ක කුක්ගේ ඔෆිස් එකට ආව ටේ වින්සන්ට සමු දීලා ඇතුලට ගියා...
"ගෝඩ් ඩෑඩ්ගේ ඔෆිස් එක වගේ තුන් ගුණයක් ලොකුයි" ඇස් දෙක ලොකු කරගෙනම ජන්කුක් ඉන්න ෆ්ලෝ එකට ගිය ටේ රිසෙප්ශන් එකේ ඉන්න ගෑනු කෙනාව මුණගැහුනා...
"ඔයා මිස්ටර් කිම් එහෙම නේද"
"ඔව් කිම් ටේහ්‍යොන්ග්"
"මම අවා... හරි මේ පැත්තෙන් එන්න මම ඔයාගේ ඔෆිස් එක පෙන්නන්නම්"
"ඕකේ අවා"
ඒ ගෑනුකෙනා ටේ එක්කන් ගිහින් ඔෆිස් රූම් එකක් ලග නැවතුනා...
"මිස්ටර් කිම් මේක තමයි ඔයාගේ රූම් එක" රූම් එකේ දොර ඇරගෙන යන ගමන් කිව්ව ඒ කෙනා ටේ ඇතුලට යන්න දීලා දොර ලග ඉදගෙන ටේට කතා කරා...
"හැමදාම 8.30 වෙනකොට මිස්ට ජොන්ගේ කොෆී එක ඔයා ගිහින් දෙන්න ඕන"
"ඕකේ"
"He likes it bitter" අවා කිව්වම ටේ ලාවට හිනාවුනා...
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්‍යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්‍රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්‍යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්‍යොන්ග් දෙන්නම දන්නවා...