මම එයාර්පෝර්ට් එකෙන් එලියට එනකොටම දැක්කේ ඉස්සරහා පිරිලා ඉන්න අය අතර මගේ නම ගහපු බෝඩ් එකක් අල්ලගෙන ඉන්න වයස 60 විතර පිරිමි කෙනෙක්... 'අහ්හ්හ් මෙයාවද එවලා තියෙන්නේ' මම මගේ ලැගේජ් දෙකත් අමාරුවෙන් අරගෙන ඒ කෙනා ලගට ගියා... Gosh මේ බෑග් බරයි ඉස්සරට වඩා දැන් මට ඈදුම් තියෙන නිසා ඒකත් වෙලාවකට කරදරයක්...
"මිස්ටර් කිම් ටේහ්‍යොන්ග්"
"යස්"
"වෙල්කම් ටු ලොස් ඇන්ජලීස්"ඒ කෙනා මගේ එක්ක හිනා වෙලා මගේ බෑග් දෙක ගත්තා...
"ඔහ්හ් තැන්ක් යූ ඒක ටිකක් බරයි"
"ඕකේ සර් මාත් එක්ක යමු"
"මේ ඔයා මගේ ඩෑඩ්ට වඩා වයසයි වගේ මට සර් කියන්න එපා ප්ලීස් ටේහ්‍යොන්ග් කියන්න"
"ඒත් සර් මට එහෙම කතා කරන්න පර්මිශන් නෑ අපේ බොස්ගේ ගෙස්ලට"
"එයා නැති වෙලාවට මට නම කියන්න" මම එහෙම කියලා ඒ කෙනා එක්ක හිනා වුනා... 'හෝලි ශිට් සල්ලි නිසා ඔලුව ඉදිමිලා, මොකාද මේ ජොන් ජන්කුක් බලමුකෝ' එහෙම හිත හිත මම ඒ කෙනා පස්සෙන් ගියා...
"ඔහ්හ්හ් අන්කල් ඔයාගේ නම"
"මම වින්සන් සර්"
"ඔය ආයෙත් සර්"
"ඔහ් සොරි සොරි ටේහ්‍යොන්ග්" එහෙම කියලා විල්සන් වාහනේ ලගට ඇවිත් ටේ දොර ඇරලා දුන්නා...
'Gosh!! මේක BMW ජීප් එකක් ඒකක් black matte දෙයියනේ මේකක යන්න මං පින් කරා එහෙනම්' ටේ වාහනේ පුරාම ඇස් යවලා සීට් එකෙන් වාඩි වෙලා ඉස්සරහා බලාගත්තා...
"අන්කල් ගොඩක් කල් මෙහෙ වැඩද"
"ඔව් දැන් අවුරුදු 20ක්"
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්‍යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්‍රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්‍යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්‍යොන්ග් දෙන්නම දන්නවා...