"ටේ ටේ"
"කියන්න ඩෝල්"
"අපි අද ඩිනර් අවුට් එකකට යමු, ඔයයි, මමයි, මසල් පිග් එක්ක"
"මසල් පිග ආවම අහමුද?"
"ටේ ටේ"
"ම්ම්ම්"
"ඔයා ලස්සනයි"
"ලව් යූ ඩෝල්, ඔයත් ගොඩක් ලස්සනයි"
"ටේටේ අපි මේක රෙඩ් කලර් වලින් අයිසින් කරමුද"
"ඔයාට කැමති කලර් එකක් ඩෝල්" ටේහ්‍යොන්ග් ඒලියගේ කම්මුලක් කිස් කරලා හදපු කේක් එක රෙඩ් කලර් වලින් අයිසින් කරන්න පටන් ගත්තා..
"මසල් පිග් එන්නේ කීයටද ටේටේ"
"තව ටිකකින් එයි ඩෝල්, එයා ගොඩක් බිසීනේ"
"ඔන්න ඔයා ප්‍රොමිස් වුනා අද ඩිනර් අවුට් එකකට යන්න"
"මම ප්‍රොමිස් වුනේ නෑ ඩෝල්, මම කිව්වේ මසල් පිග් ආවම අහමු කියලා"
"ඉතින් ඔයා කියලා කැමති කරගන්නකෝ"
"මම කිව්වට අහන එකක් නෑ, ඒත් මස්ල් පිග්ගේ ප්‍රින්සස් කිව්වොත් නම් අනිවාරෙන් එක්කන් යයි"
ජන්කුක් දෙන්නගේ කතාව කිචන් එකේ දොර ලග ඉදන්ම අහගෙන ඉදලා ටිකකින් කිචන් එකට ආවා... ජන්කුක් එකනකොටම ටේහ්‍යොන්ග් ජන්කුක්ව දැකලා කතා කරන්න ගියත් ජන්කුක් කටට ඇගිල්ල තියලා කෑගහන්න එපා කිව්වා... ඒලියා ජන්කුක්ට පිටුපාලා හිටියා නිසා ඒලියා හිටියේ ටේහ්‍යොන්ග් කරන වැඩේට අවධානය දීලා...
"මයි ප්‍රින්සස්" ජන්කුක් එකපාරම ඒලියව උස්සලා ගත්තා...
"ඔහ්හ්හ් මසල් පිග් ඔයා ඇවිත්" ඒලියා ජන්කුක්ගේ බෙල්ලේ එල්ලිලා ජන්කුක්ව කිස් කරා...
"මේ බලන්න අපි ඔයාට කේක් හැදුවා"
"මසල් පිග් ඔයාටමයි හැදුවේ"
"ඔයා කැමතිම රෙඩ් කලර් එකෙන් මම කිව්වා ටේටේට ඒක අයිසින් කරන්න කියලා" එලියා කියවන් ගියාම ටේහ්‍යොන්ග් බලන් හිටියේ ඒලියගේ කපටිකම දිහා...
"ඒත් ප්‍රින්සස් මම කැමති බ්ලැක් කලර් වලටනේ"
"ඔහ්හ් මට ටිකක් අමතක වුනානේ, ටේටේ අපි මේක බ්ලැක් කලර් වලින් අයිසින් කරමුද"
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්‍යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්‍රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්‍යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්‍යොන්ග් දෙන්නම දන්නවා...