'Lets take a firts move dady'
ටේහ්‍යොන්ග් එහෙම කියලා ජන්කුක්ගේ ලැප් එකෙන් ඉදගත්තා... වෙන්නේ මොනවද කියලා තේරුමක් නැති ජන්කුක් එක පාරටම වුන ටේහ්‍යොන්ග්ගේ වෙනස් වීම නිසා කලබල වුනා... තමන්ගේ ලැප් එකෙන් කකුල් දෙපැත්තට දාලා ඉදගත්ත ටේහ්‍යොන්ග් දිහා ජන්කුක් ඇස් ලොකු කරගෙන බලන් හිටියා...
"ටේහ්‍යොන්ග් මේ මොකද"
"ඇයි ජන්කුක්"
"ඔයා ඉදගෙන ඉන්නේ මගේ ලැප් එකේ"
"ඔයා අල්ලගෙන ඉන්නේ මගේ ඉනෙන්" කට කොනකින් හිනාවෙලා ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් අත් දෙක අයින් කරගත්තා...
"ඔහ්හ්හ් කමක් නෑ අල්ලගන්න" ආයේ ජන්කුක්ගේ අත් අරගෙන තමන්ගේ ඉන දෙපැත්තෙන් තියාගන්න ගමන් ටේහ්‍යොන්ග් කිව්වා...
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ල වටේ අත් ඔතාගෙන ජන්කුක්ගේ ඇස් දිහා බලන් හිටියා... ඒ ඇස් වලින් කැමැත්තක් ද අකමැත්තක් ද පේන්නේ කියලා පැහැදිලි නැති වුනත් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කැමැත්තක් ඕන වුනෙත් නෑ... 'Because he gets what he want, no matter what'
ටේහ්‍යොන්ග් හිමින් ජන්කුක්ගේ මූණට ලංවෙනකොට ජන්කුක්ගේ ඇස් තවත් ලොකු වුනා...
"ඔහ්හ්හ් බනී බොස් ඔයාගේ ඇස්" ටේහ්‍යොන්ග් එහෙම කියලා ජන්කුක්ගේ ඇස් දෙක කිස් කරා... ජන්කුක් ඇස් වහගෙන ඒ හාදුව විදගෙන ආයේ ඇස් ඇරියා...
"ටේ...ටේහ්‍යොන්ග්"
"ඔව් ටේ තමයි"
"අයින් වෙන්න අපි යමු"
"බෑ ඔයාට ඕන නම් මාව අයින් කරන්න"
"ටේහ්‍යින්ග් කියන දේ අහන්න අපි ඉන්නේ බිස්නස් මීටින් එකක"
"ඉතින්"
"අයින් වෙන්න අපි යමු"
"මට බැ"
ටේහ්‍යොන්ග් එහෙම කියලා ජන්කුක්ගේ තොල් වහට පහත් වෙලා හිමින් ජන්කුක්ගේ තොල් සිපගන්න පටන් ගත්තේ ජන්කුක්ගේ රියැක්ට් එක බලාගන්න... ඒත් ජන්කුක් මුකුත්ම නොකිය ඇස් වහාගත්තම ටේහ්‍යොන්ග් හිමින් පටන් ගත්ත හාදුව රලු කරා... ටේහ්‍යොන්ග්ගේ හාදුව රලු වෙනකොට ජන්කුක් එකපාරටම ඇස් ඇරලා ටේහ්‍යොන්ග්ගේ කොණ්ඩෙන් ඇදලා ටේහ්‍යොන්ග්ගේ මූණ ඈත් කරා...
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්‍යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්‍රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්‍යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්‍යොන්ග් දෙන්නම දන්නවා...