"කුකී" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුලට තට්ටු කරා... ජන්කුක් හිටියේ තාමත් ඇස් වහගෙන... ඒ වුනේ මොකද්ද කියලා ජන්කුක්ට හිතාගන්න බෑ... ටේහ්‍යොන්ග් ඒ වගේ දෙයක් කරා කියන එකවත් හිතන්න ජන්කුක්ට සිහියක් තිබ්බේ නෑ...
"ඩැඩී ඇස් අරින්න ආයේ පාරක් ඕනද"
ජන්කුක් ඉක්මනට ඇස් ඇරියා... ටේහ්‍යොන්ග් ඉන්න විදියටම ජන්කුක් ඉස්සරහා දණගහගෙන හිටියා... ඉක්මනට කලිසම හරියට ඇදගත්ත ජන්කුක් නැගිටින්න හැදුවත් ටේහ්‍යොන්ග් නැගිටලා ජන්කුක්ගේ ලැප් එකෙන් වාඩි වුනා...
"ටේ... ටේහ්‍යොන්ග් අයින් වෙන්න"
"බෑ, කියන්න ඒක කොහොමද?? ඔයා ඒකට කැමතිද??"
"ටේහ්‍යොන්ග් විකාර කියවන්න එපා"
"මොනාද විකාර"
"අයින් වෙන්න අපි යමු"
"වට් ද ඇක්චුවල් ෆක් ජන්කුක්, ඔච්චරම යන්න ඕන නම් මාව බිමට දාලා යනවා, මොන මගුලටද කිය කිය ඉන්නේ, බොරුවට රගපාන්න් එපා බබා" ටේහ්‍යොන්ග් ඇගිල්ලකින් ජන්කුක්ගේ කොණ්ඩේ ඉදන් බේරිලා මූණට වැටෙන දාඩිය පිහිදාන ගමන් කිව්වා...
"ඒක ඒක වැරදීමක් ටේ මට මට සමාවෙන්න මේක වැරදී" හයියෙන් හුස්ම ගන්න ගමන් ජන්කුක් කිව්වා...
"මේ අහන්න කාල්ම් ඩවුන් කුකී, ඒක එවෙලේ එකපාරටම වුන දෙයක් ලොකුවට හිතන්න එපා"
"ඒ වුනාට අමේරා"
"ඔච්චර අවංක වෙන්න එපා කුකී, ඕනවට වඩා හොද වුනා කියලා අපිට ලැබෙන දෙයක් නෑ, මම අත්දැකීමෙන් කියන්නේ" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ල වටේ අත් යවලා ජන්කුක්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා...
ටේහ්‍යොන්ග්ට කවදාවත් මෙහෙම වෙන්න ඕන වුනේ නෑ... ඉස්සර හිටිය ටේහ්‍යොන්ග් හොදට හැදුන, පොඩි දේටත් දුක හිතෙන, හැම කෙනෙක්ටම උදව් කරන ගොඩක් සංවේදී කෙනෙක්... ඒත් ජුන් කරපු දේ එක්ක ටේහ්‍යොන්ග් වෙනස් වුනේ හිතාගන්න බැරි විදියට... පහුගිය මාස හය පුරාම ටේහ්‍යොන්ග් හැම රෑම ක්ල්බ් ගානේ ගියා, අහුවෙන හැම කොල්ලා එක්කම සෙක්ස් කරා... ඒක කැමැත්තකින් කරපු දෙයක් නෙමෙයි වුනත් ටේහ්‍යොන්ග් ජුන්ව අමතක කරන්න එහෙම කරා... ටේහ්‍යොන්ග් නම්ජුන්ට ගොඩක් ආදරේ කරා... ඒත් නම්ජුන් තමන්ගෙම යාලුවා එක්ක එක ඇදක දකින එක දරාගන්න ටේහ්‍යොන්ග්ට අමාරු වුනා... සංවේදී හිතක් තිබ්බ ඉස්සර ටේහ්‍යොන්ග්ට ඒක කොහොමත් දරාගන්න අමාරුයි...
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්‍යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්‍රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්‍යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්‍යොන්ග් දෙන්නම දන්නවා...