Chapter 13

2.3K 433 133
                                    

"සර් මට එන්න කිව්වේ ඇයි" ටේහ්‍යොන්ග් දොර ඇරගෙන ජන්කුක්ගේ ඔෆිස් එකට ගියා...

ඒත් දොර ඇරගෙන යනකොටම දොර ලග හිටිය ජන්කුක් ටේහ්‍යොන්ග්ව වැහුන දොරට තියලා තද කරලා ටේහ්‍යොන්ග්ගේ තොල් කිස් කරන්න පටන් ගත්තා... අතේ තිබ්බ ෆයිල් එක බිමට වැටෙනකොට සර්ප්‍රයිස් එකේ උපරිම සර්ප්‍රයිස් වුන ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරගෙන අත්දෙක දොරට තියාගත්තා...

එක අතක් දොරට තියාගෙන අනිත් අතින් ටේහ්‍යොන්ග්ගේ ඉන මිරිකන ගමන් ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කට ඇතුලට දිව අරන් ගියා... ජන්කුක්ගේ මේ හැසිරීම බලාපොරොත්තුවෙන් හිටපු ටේහ්‍යොන්ග් අත්දෙක ජන්කුක්ගේ බෙල්ල වටේ ඔතා ගත්තා... එකිනෙකාට නොදෙවෙනි විදියට හාදුව ගැඹුරටම යනකොට කවුරුහරි දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා... ජන්කුක්ව තල්ලු කරලා දාපු ටේහ්‍යොන්ග් ඇදුම හදාගන්න ගමන් ජන්කුක් දිහා බලන් හිටියා... ජන්කුක් අවුල් වුන කොණ්ඩේ අතින් එහෙ මෙහෙ කරගත්තේ අමුතු විදියට ටේහ්‍යොන්ග් දිහා බලාගෙන... ඒ බැල්ම තේරුම් ගන්න ටේහ්‍යොන්ග් බැරි වුනා... ඒක සෙක්සි, එවිල් දෙකම මික්ස් වුන ලුක් එකක්...

ටේහ්‍යොන්ග් ඉක්මනට දොර ඇරියා...

"ඔහ්හ්හ් අවා එන්න"

"සර් මීටින් එකට වෙලාව හරි"

"ඕකේ අවා අපි එන්නම්"

හැමදාම වගේ ඔෆිස් එකේ සේවකයෝ කෙයා නොකරන ජන්කුක් අවා කිව්ව එකට උත්තර නොදීම ගිහින් සීට් එකෙන් ඉදගත්තා... අවා ගියාට පස්සේ ටේහ්‍යොන්ග් ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ගේ මේසෙන් වාඩි වුනා...

"ඉතින් ඩැඩී කියන්න ඒ මොකද්ද"

"මොකද්ද"

"ඇයි මාව කිස් කරේ"

"ඒක ඒ වෙලාවේ එකපාරටම වුන දෙයක්, ඒක ගැන එච්චර හිතන්න එපා" කට කොනකින් හිනාවෙලා ජන්කුක් කිව්වේ කලින් ටේහ්‍යොන්ග් ඒක කිව්ව විදිය මතක් වෙලා...

"ඔහ්හ්හ් එහෙමද, එහෙනම් ඉස්සරහට ඒ වගේ හිතන්නේ නැති දේවල් ගොඩක් වෙයි" ජන්කුක්ගේ ටයි එකෙන් ඇදලා මූණට ලං කරගෙන කියලා ටේහ්‍යොන්ග් නැගිට්ටා...

innocent seduce ||vkook||Where stories live. Discover now