Chapter 19

2.1K 388 53
                                    

බෙල්ජියම් වට ආව ටේහ්‍යොන්ග් එක පාරම සයිට් එකට ගියා... අද දවස ඇතුලත බාර දෙන්න තිබ්බ ඔක්කොම ෆයිල් ටික හදාගත්ත ටේහ්‍යොන්ග් කාර් එකට නැග්ගේ හොටෙල් සයිට් එකට යන්න...

'හොද වෙලාවට බෝගම් ආවේ නැත්තේ'

'ආවා නම් මම මැරෙනවා'

'තනියෙන් ආව එක හොදයි බෝගම් එක්ක එනවට වඩා'

'ඒ වුනාට ෆකින් ජොන් ජන්කුක්ට තිබ්බා මාත් එක්ක එන්න'

'ෆක් යූ ජොන් ජන්කුක්'

'මාව තනියෙන් එව්වට ඔයාට මම හොද වැඩක් කරනවා'

'වාව් ඔයා හාර්ඩ් වෙලා ඉන්න වෙලාවක ඔයාව එහෙමම දාලා ඇවිත් මම මේ පලිය ගන්නවමයි ජොන් ජන්කුක්'

"එක්ස්කියුස් මී සර් ඔයාට මොනවාහරි ඕනද" තනියෙන් කියවන ටේහ්‍යොන්ග්ගෙන් ඩ්‍රයිවර් ඇහුවේ ටේහ්‍යොන්ග් කියවන භාශාව තේරුම් ගන්න බැරි නිසා...

"අහ්හ් නෝ නෝ මම තනියෙන් කතා කරේ"

"ඕකේ සර්"

සයිට් එකට ගිය ටේහ්‍යොන්ග් මැනේජර්ව මීට් වෙලා ඩෑඩ්ට වෙන්න ඕන වැඩ ටික කරගත්තා... සයිට් එකේ වැඩ වලට වියදම් වෙන සල්ලි වලින් 20% ඩෑඩ්ගේ නමට එන විදියට හැම ෆයිල් එකක්ම හදාගත්ත ටේහ්‍යොන්ග් බර හුස්මක් පහත් දැම්මේ මේ දේවල් කොතනින් ඉවර වෙයිද කියලා හිතන ගමන්...

ඩෑඩ්ට ඕන නිසාම මේ ගේම් එක පටන් ගත්තත්, මුලින් කිසිම ගානක් නැතුව ඩෑඩ් කියන හැමදේම කරත් දැන් මේ දේවල් කරන එක ටේහ්‍යොන්ග්ව අවුල් කරා... මේ විදියට ජන්කුක්ට එගෙන්ස් දේවල් කරන එක ටේහ්‍යොන්ග්ට දැන් අමාරු වුනා... හැම දේකින්ම අවසානෙදී තමන්ට වෙන දේ ටේහ්‍යොන්ග් තාමත් කල්පනා කරනවා... කොහොම පටන් ගත්තත් අවසානය හොද වෙන එකක් නෑ කියලා ටේහ්‍යොන්ග් දන්නවා... පුලුවන් තරම් හැම පැත්තම හොද විදියට හැන්ඩල් කරන්න ටේහ්‍යොන්ග් හිතා ගත්තා... මොන දේ වුනත් ජන්කුක්ට වැරැද්දක් වෙන්න දෙන්නේ නෑ කියලා ටේහ්‍යොන්ග් හිතා ගත්තා...

"සර් මේක ටිකක් බයානකයි, අපි 20% නැතුව මුල ටිකේදී 10% එන විදියට ඇස්ටිමන්ට් හදමුද"

innocent seduce ||vkook||Where stories live. Discover now