Chapter 07

2K 425 63
                                    

Taehyung Pov

අද දවසට මට කරන්න තිබුන වැඩ ටික ඉවර කරලා මම ඔෆිස් එකෙන් එලියට ආවේ ගෙදර යන්න... උදේ කුක් කිව්වට මට ලන්ච් වලට යන්න එන්න කියලා උදේ දැක්කට පස්සේ මම කුක්ව ආයේ මේ වෙනකන් ඔෆිස් එකේ දැක්කේ නෑ... ඊවීගෙන් ඇහුවම කිව්වේ කුක් වැදගත් මීටින් එකකට ගිහින් කියලා... ඒත් මම එයාගේ සෙකට්‍රි ඇයි එයාට බැරි ඔෆීශල් වැඩ වලට මාව එක්කන් යන්න... 'Idiot'

එලියට එනකොට වින්සන් වාහනේ තියාගෙන බලාගෙන හිටියා... එයාට අත වනලා මම ඉක්මනට ගිහින් වාහනේට නැග්ගේ ගෙදර යන්න... 'අහ්හ්හ්හ් මට කුක්ව බලන්න ඕන'

වින්සන්ගේ මෝඩ විහිලු වලට හිනාවෙවීම විනාඩි විස්සකට පස්සේ අපි ගෙදර ආවා... මම ඉක්මනට ගේ ඇතුලට ගියේ වොශ් කරගන්න ඕන නිසා... ඒත් මට ඇහුනේ පොඩි ලමයෙක් හිනාවෙන සද්දයක්... මම හිමින් ලිවින් රූම් එකට යනකොට දැක්කේ අවා එක්ක ඉන්න ඩෝල් කෙනෙක්ව... වාව් ඒ ගර්ල් හරිම ලස්සනයි...

"අවා" මම කතා කරාම අවා ගැස්සුනා...

"ඔහ්හ්හ් සර් ඔයා ඇවිත්‍"

"අවා මම ටේ මම ඔයා එක්ක කතා කරගත්තා අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට එහෙම කතා කරන්න" මම එහෙම කිව්වම අවා බැලුවේ අර ඩෝල් දිහා... එයා මගේ දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටියා... මම පොඩි ලමයිට කැමති නෑ... ඒත් මේ ඩෝල් හරිම කියුට්... මම එයා ඉසාරහින් දණගහා ගත්තා... මේ ඩෝල්ගේ ඇස් කුක්ගේ වගේමයි... 'ඉන්න කුක්ට බබෙක් නෑ නේද' මේ ලමයා කුක්ගේ වෙන්න එපා කියලා මම විශ් කරා... මොකද මට දෙන්නෙක් එක්ක ෆයිට් කරන්න බෑ...

"ඔයාගේ නම මොකද්ද ඩෝල්‍" මම ඇහුවම ඩෝල් හිනාවුනා...

"ඔයා ලස්සනයි" එයා මගේ මූණ අතගාලා කිව්වම මම හිනාවුනා...

"තෑන්ක්ස් ඒන්ජල් ඔයාගේ නම කියන්න"

"මම ඒලියා"

"ඔහ්හ්හ් නයිස් නේම් ඩෝල්, මම ටේ" මම ඒලියව වඩාගත්තා... පුලුන් බෝලයක් වගේ... රෝස පාට කම්මුල් හිනාවෙනකොට තවත් රෝස පාට වෙනවා... මම ඒලියගේ චීක් එකකට කිස් එකක් දුන්නම එයා ආයේම මට කිස් එකක් දුන්නා...

innocent seduce ||vkook||Where stories live. Discover now