Chapter 14

2.3K 427 71
                                    

ටේහ්‍යොන්ග් ඔෆිස් එකේ ඉදලා වේලාසනම ගෙදර ආවේ අද ඊවී එක්ක කෑම හදන්න පොරොන්දු වුන නිසා... හැමදාම වගේ අමේරට ඕන දේවල් හදන නිසා අද ඊවීයි, ටේහ්‍යොන්ග් එක්ක ජන්කුක් කැමතිම ස්පැගටි බොලොනීස් හදන්න ප්ලෑන් කරා...

"ඊවී මම ආවා"

"ඔහ්හ් ටේ ඔයා ඇවිත්"

"මම මොනාද කරන්න ඕන"

"ඔතනින් වාඩි වෙන්න"

"අනේ ඊවී මටත් කරන්න වැඩක් දෙන්න"

"මම ඔක්කොම කරා ටේ ඔයාට තියෙන්නේ සර් ආවම එයා එක්ක කන්න"

"ඔයා කන්නේ නැද්ද"

"මම අරන් යන්නන් ගෙදර යනකොට"

"හා එගෙනම්"

"එහෙනම් මම මේ ටික මේසෙට තියලා යනවා"

"ඕකේ ඊවී, මම යනවා වොශ් කරගන්න"

ටේහ්‍යොන්ග් උඩට ගිහින් වොශ් කරගෙන පැයකට විතර පස්සේ පහලට ආවා... වෙලාව 9 වුනත් ජන්කුක් ඇවිත් තිබුනේ නෑ... ලිවින් රූම් එකට ගිහින් ටේහ්‍යොන්ග් සෝෆා එකෙන් වාඩි වෙලා ටීවී එක දාගෙන හිටියේ ජන්කුක් එනකන් නිදා නොගෙන ඉන්න... ටේහ්‍යොන්ග්ට රෑට වොශ් කරාට පස්සේ ඇහැරිලා ඉන්න එක කරන්න අමාරුම වැඩක්... ඒත් පැයක් විතර යද්දී ටේහ්‍යොන්ග්ට නින්ද ගිහින් තිබුනා... 11 ට විතර ජන්කුක් ගෙදර ආවම මුලු ගෙදරම තිබ්බේ අදුරේ... ලිවින් රූම් එකේ විතරක් පොඩි එලියක් දැක්ක නිසා ජන්කුක් ඒ පැත්තට ගියාම ටේහ්‍යොන්ග්ව දැක්කා...

බෙල්ලත් පහලට කඩන් වැටිලා ටේහ්‍යොන්ග් නිදාගෙන ඉන්න විදිය දැක්කම ජන්කුක්ට හිනා ගියා... ටේහ්‍යොන්ග් ලගට ගිය ජන්කුක් ටේහ්‍යොන්ග් ලගින් දණගහා ගත්තා... සුදු පාට ශර්ට් එකකුයි, පොඩි ශෝර්ට් එකකුයි ඇදගෙන ඉන්න ටේහ්‍යොන්ග් නිදාගෙන හිටියේ ඒන්ජල් කෙනෙක් වගේ... ටේහ්‍යොන්ග්ගේ ඇස් වැහෙනකන් වැටිලා තිබ්බ කොණ්ඩේ එහෙට මෙහෙට කරලා ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ලිප් පෙක් කරා... ඒ සිනිදු තොල් දකිනකොට ජන්කුක්ට ඉවසන්න බැරි වුනත් ජන්කුක් ඉවසුවා...

ටේහ්‍යොන්ග්ව වඩාගෙන උඩට ගිය ජන්කුක් ටේහ්‍යොන්ග් කාමරෙන් තියලා එයාගේ කාමරේට ගියා...

innocent seduce ||vkook||Where stories live. Discover now