මම පහලට යනකොට කිචන් එකෙන් අමේරගේ කටහඩ ඇහුනා නිසා ඒ පැත්තට ගියා... යනකොට අමේරා මේඩ් කෙනෙක් එක්ක කතාව... ගෝඩ් මේ කිචන් එක විතරක් මම කොරියා වල ඉද්දී හිටපු ගෙදර වගේ...
"ගුඩ් මෝනින් අමේරා"
"ඔහ්හ් ඔයා ගුඩ් මෝනින්, එන්න ඉදගන්න මොනාද කන්නේ"
"මට කෝපි එකක් ප්ලීස්"
"ශුවර් ඊවී ටේහ්‍යොන්ග් සර්ට කෝපි එකක් හදන්න"
ආයෙම සර්... අමේරා මම ඔයාගේ නාකි මනුස්සයා වගේ නෙමෙයි... Young Boy කෙනෙක් ohhh please!!!!
"ටේහ්‍යොන්ග් ඔයා අද මොකද කරන්න හිතන් ඉන්නේ, ඔයාට ඔෆිස් යන්න තියෙන්නේ හෙට ඉදන් මගේ හස්බන් අද එනවා ඔයාට මීට් වෙයි දැන් මට යන්න වෙනවා අපි ඩිනර් එකේදි හම්බවෙමු ස්වීට්"
"ඔහ්හ් කරන්න දෙයක් නෑ අද මම ඔයාගේ මෑන්ශන් එකේ ටුවර් එකක් යන්න ඉන්නේ, අහ්හ්හ් අමේරා මට ටේ කියන්න ටේහ්‍යොන්ග් දිග වැඩි නේද" මම හිනාවෙලා කිව්වා... ඇත්තටම මේකේ ඇවිදින එක පැය දෙක තුනක් ටුවර් එකක් තමයි... ඒ තරම් ලොකුයි...
"ඔයාට කැමති දෙයක් කරන්න ස්වීට් එලියට යන්න ඕන නම් වින්සන් එක්ක යන්න ඕකේ, ඔහ්හ් ටේ ඒක හොද නමක් එහෙනම් බායි" අමේරා එහෙම කියාගෙන කිචන් එකෙන් එලියට ගියා...
"බායි"
"සර් ඔයාගේ කෝපි එක"
"ප්ලීස් ඊවී මට සර් කියන්න එපා මට එහෙම කියනකොට හරිම අපහසුයි, මට නම කියන්න ප්ලීස්"
"ඒත් සර් ගෙස්ලට නම කියන්න අපිට තහනම්" ආයෙම මේ සල්ලිකාර ජොන්ගේ ලොකුකම... අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්
"එහෙනම් අපි දෙන්නා තනියෙන් ඉන්න වෙලාවට විතරක්"
"සර්ට ඕනම නම් හා" ඊවී මාත් එක්ක හිනා වුනා... ලස්සන ගෑනු ලමයෙක් අහිංසක පාටයි...
"එහෙනම් දැන් ඉන්නේ අපි දෙන්නා විතරයි ටේ කියන්න"
"ඕකේ ටේ" ඊවී එහෙම කිව්වම මම මගේ අතේ චූටි ඇගිල්ල දික් කරා ඊවිත් මට එයාගේ චූටි ඇගිල්ල මගේ ඇගිල්ලේ පැටලෙව්වා... වාව් ඒක නම් හරිම ස්වීට්...
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්‍යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්‍රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්‍යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්‍යොන්ග් දෙන්නම දන්නවා...