Chapter 18

2.2K 401 68
                                    

"ඩෑඩ්" ටේහ්‍යොන්ග් තට්ටු නොකරම ඩෑඩ්ගේ රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා... ඩෑඩ්ගේ ඉස්සරහා ඉදගෙන හිටිය දෙන්නවම ටේහ්‍යොන්ග් මේ වෙලාවේ බලාපොරොත්තු වුනේ නෑ...

"ඔහ්හ්හ් මයි සන් කම් සිට් හියර්" ඩෑඩ්ගේ එහා පැත්තේ පුටුව පෙන්නලා කිව්වම ටේහ්‍යොන්ග් ගිහින් ඩෑඩ් ලගින්ම වාඩි වුනා...

"ඩෑඩ් මම දන්නේ නෑනේ මේ දෙන්නත් ඉන්නවා කියලා" ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බැලුවම ජන්කුක් ටේහ්‍යොන්ග්ව කෙයා නොකර ලැප්ටොප් එකේ වැඩක් කර කර හිටියේ... ඒත් බෝගම්ගේ ඇස තිබ්බේ ටේහ්‍යොන්ග් ලග...

"අහ්හ්හ් අපි මීටින් එකක්"

"ඇයි ඩෑඩ් මට එන්න කිව්වේ"

"මට ජන්කුක් කිව්වා ඔයා හොදට වැඩ කරනවා කියලා" ඩෑඩ් කිව්වම ටේහ්‍යොන්ග් බැලුවේ ජන්කුක් දිහා ඒත් ජන්කුක් නෙමෙයි ටේහ්‍යොන්ග් දිහා බැලුවේ... දිගටම ලොකු වැඩක හිරවෙලා හිටිය ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ තොලත් හපාගෙන... කලු ශර්ට් එකක් ඇදලා හිටිය ජන්කුක් ඒකේ අත් වැලමිට ලගට යනකන් නවලා තිබ්බා... ජෙල් ගාලා උඩට කරලා හදලා තිබ්බ කොණ්ඩේ කෑලි දෙක තුනක් නලලට වැටිලා තිබ්බ ජන්කුක් තියුණු බැල්මකින් ලැප්ටොප් එක දිහා බලන් ඉන්නකොට තිබ්බේ අමුතුම හොට් ලුක් එකක්... ටේහ්‍යොන්ග්ගේ කකුල් වෙව්ලන්න ගන්නකොට ටේහ්‍යොන්ග් කකුක් දෙකම එකට තියලා තද කරගත්තා...

'ෆක් මට මේ ජොන් එක්ක සෝ බෑඩ්ලි සෙක්ස් කරන්න ඕන' තොල හපාගෙන ජන්කුක් දිහා බලන් හිටිය ටේහ්‍යොන්ග් හොද සිහියට ආවේ කකුලට දැනුන සීතල නිසා... එක පාරටම ගැස්සුන ටේහ්‍යොන්ග් බැලුවේ ටිකකට කලින් ජන්කුක් ලග හිටිය බෝගම් කොහොමද දැන් තමන්ගේ එහා පැත්තෙන් ඉදගෙන ඉන්නේ කියලා... බෝගම් එයාගේ ලැප්ටොප් එක දිහා බලාගෙන එක අතක් ටේහ්‍යොන්ග්ගේ කකුලක් උඩින් තිබ්බා... ටේහ්‍යොන්ග්ට බෝගම්ව මරන්න තරම් තරහක් ආවත් ඩෑඩ් ඉන්න තැන ඉවසන්න ටේහ්‍යොන්ග් හිතාගත්තා...

"ටේහ්‍යොන්ග් මේ බලන්න" බෝගම් කතා කරාම ටේහ්‍යොන්ග් රතුවුන ඇස් වලින් බෝගම් දිහා බැලුවා... බෝගම්ගේ ඇස් තිබ්බේ ලැප්ටොප් ස්ක්‍රීන් එකේ නිසා ටේහ්‍යොන්ග් ඒ දිහා බැලුවා... ස්ක්‍රීන් එකේ තිබ්බේ තට්ටු ගානක හොටෙල් ප්ලෑන් එකක්... ඒක දිහා වුවමනාවෙන් බලපු ටේහ්‍යොන්ග් ඊලගට බැලුවේ ඩෑඩ් දිහා... ඩෑඩ් ඔලුව වැනුවම ටේහ්‍යොන්ග් බෝගම් කියන එක අහන් හිටියා...

innocent seduce ||vkook||Where stories live. Discover now