Chapter 20

2.5K 417 113
                                    

බාතෘම් ඒකේ ඉදන් එලියව ආව ටේහ්‍යොන්ග් එහෙමම ගල් වුනේ බැල්කනි එකේ ඉන්න කෙනා දැකලා... අතේ තිබ්බ ටවල් එක එතනම බිමට දාපු ටේහ්‍යොන්ග් අඩි සද්දේ ඇහෙන්නේ නැති වෙන්න හිමින් අඩි තියන ගමන් බැල්කනි එකට ඇවිදගෙන ගියා... බාගෙට ඇරලා තිබ්බ බැල්කනී එකේ වින්ඩෝ එක ලග හිටගෙන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බැක් වීව් එක දිහා බලන් හිටියා... සුදු පාට ශර්ට් එකෙන් පේන ජන්කුක්ගේ පිට, බට් එක දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ තොල හපාගෙන... කලු සැහැල්ලු කලිසමක්, සුදුපාට ශර්ට් එකක් විතරක් ඇදගෙන ඉන්න ජන්කුක් ඒ විදියට වුනත් 'damn hamdsome' ශර්ට් එකේ අත් වැලමිට ලගට යනකන් නවලා නිසා පේන ජන්කුක්ගේ ටැටූ එක දිහා ටේහ්‍යොන්ග් හොදට බැලුවා... ඒක කලුවරේ හරියට වෙන් කරලා අදුරගන්න බැරි වුනත් මොකක්හරි නමක අකුරු ටේහ්‍යොන්ග් දැක්කා... ටිකක් නැවිලා ඒක දිහා හොදට බැලුව ටේහ්‍යොන්ග් ගැස්සුනේ පපුවට අත් දෙකම තියාගෙන...

"මගේ බැක් වීව් එක එන්ජෝයි කරලා ඉවර නම් එනවද මගේ ඉස්සරහට" ජන්කුක් එහෙමම ඉදගෙන කිව්වම ටේහ්‍යොන්ග් හයියෙන් හුස්ම ගත්තේ එකපාරටම ජන්කුක් කතා කරපු නිසා...

"ඔයා, ඔයා මට කිව්වේ නෑ එනවා කියලා" ටේහ්‍යොන්ග් ජන්කුක් ලගට ගිහින් හිටගත්තා...

"සර්ප්‍රයිස් දෙන්නේ කිය කියද" ජන්කුක් ටේහ්‍යොන්ග්ව ඇදලා අරගෙන බදාගත්තා... "ඔයා ලග සුවදයි" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කොණ්ඩේ සුවද බලන ගමන් කිව්වම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පපුවේ ඔලුව තියාගත්තා...

"ඔයාගේ ලගත් සුවදයි" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පපුවෙන් ඔලුව තියාගෙන හිටියා...

"ඉතින් සයිට් එකේ වැඩ හොදින් වුනාද"

"මාව බලන්නද ආවේ සයිට් එක බලන්නද"

"දෙකම"

"අහ්හ් ඔච්චර නපුරු වෙන්න එපා කුකී"

"අපරාදේ මම නපුරු වෙන්න හිතන් ආවේ, එහෙනම් එපානේ"

innocent seduce ||vkook||Where stories live. Discover now