Chapter 21

2.3K 384 149
                                    

හොද නින්දක හිටිය ටේහ්‍යොන්ග් ඇහැරුනේ බෙල්ලෙන් දැනුන ජන්කුක්ගේ තොල් වල පහස නිසා... ඇස් දෙක පොඩි කරලා බෙල්ලේ මුල තියෙන ජන්කුක්ගේ ඔලුවෙන් අල්ලගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූණ දිහා බැලුවා... අවුල් වුන කොණ්ඩේ එක්ක උදේම ජන්කුක්ව මෙහෙම දකින්න ටේහ්‍යොන්ග් හීන දැක්කා... ටේහ්‍යොන්ග්ට ඕන වුනා හැමදාම නැගිටිනකොටත් නිදාගන්නකොටත් ජන්කුක් තමන්ගේ එහා පැත්තෙන් මේ විදියට ඉන්න... ටික දවසක ඉදන් ජන්කුක් ගැන sexual attraction එකකට එහා ගිය දෙයක් ටේහ්‍යොන්ග්ට දැනෙන්න අරන් තිබ්බා... නම්ජුන්ගෙන් පස්සේ කාටවත් ආදරේ කරන්නේ නෑ කියලා තදින්ම හිතාගත්තත් දැන් ටික ටික ජන්කුක් ලගදී ටේහ්‍යොන්ග්ගේ හිත වෙනස් වෙන්න පටන් අරගෙන...

ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලාගෙනම ටේහ්‍යොන්ග්ගේ තොල් හිමින් කිස් කරා... ටේහ්‍යොන්ග් ඇස් වහගෙන ඒ හාදුව විදගත්තා... ටේහ්‍යොන්ග්ගේ තොල් අත ඇරලා ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ නිරුවත් පපුව උඩින් ඔලුව තියාගත්තා...

"කුකී"

"ම්ම්ම්ම්ම්ම්" ජන්කුක්ගේ හස්කි වොයිස් එක හැමදාම වගේ ටේහ්‍යොන්ග්ව අපහසුතාවයට පත් කරා...

"මම හිතුවේ නෑ ඔයා vanilla sex එකකින් සතුටු කරන්න පුලුවන් කෙනෙක් කියලා"

"ඇත්තටම මම vanilla sex එකකින් සතුටු වෙන කෙනෙක් නෙමෙයි, ඒත් මම අමේරාව මැරි කරපු දවසේ ඉදන් ඒකට හුරුවුනා, මොකද අමේරට ඒක දරාගන්න බැරි වෙන්න පුලුවන්"

"හ්ම්ම්ම් අමේරට ඔයා ආදරෙයි නේද"

"ඔයාට ඕන නම් මගේ බීට්ස්ව ඔයාට පෙන්නන්න පුලුවන්"

"ඔයා දන්නවා අමේරට වගේම ඒක මටත් දරාගන්න බෑ කියලා ඒත් ඔයා හිතන්නේ අමේරා ගැන විතරයි නේද කුකී, හරි ඒක එහෙම වෙන්න එපැයි එයා ඔයාගේ වයිෆ් මම, මම කවුද නික......" ජන්කුක් ඔලුව උස්සලා ටේහ්‍යොන්ග් කතාව නතර කරා... ටේහ්‍යොන්ග්ගේ තොල් අල්ලගෙන සොෆ්ට් විදියට කිස් කරපු ජන්කුක් ටිකකින් ඇදේ ඉදගෙන ටේහ්‍යොන්ග්ව ලැප් එකෙන් තියාගත්තා... ජන්කුක්ගේ පපුවෙන් ඔලුව තියාගත්ත ටේහ්‍යොන්ග් ඇස් වලින් එන්න හදන කදුලු පාලනය කරගන්න ලොකු උත්සහයක් දැරුවා...

innocent seduce ||vkook||Where stories live. Discover now