පැය ගානකට පස්සේ ටේහ්‍යොන්ග්ගේ ඇග උඩින් අයින් වුන ඇන්ඩර්සන් ඇදෙන් ඉදගත්තා... ටේහ්‍යොන්ග් තවමත් කදුලු ගලන ඇස් වලින් හයියෙන් හුස්ම ගන්න ගමන් ඇස් වහගෙන හිටියා... කොච්චර වතාවක්ද කියන්න දන්නේ නැති තරම් වාර ගානක් ඇන්ඩර්සන් ටේහ්‍යොන්ග්ව යූස් කරා... ඒ හැම වතාවකම හිතින් දහස් වාරයක් ජන්කුක්ගෙන් සමාව ඉල්ලන ගමන් ටේහ්‍යොන්ග් ඇදේ වැතිරිලා හිටියා...
"මේ ගැන අපි දෙන්නගෙන් පිටට යවන්න හිතන්නවත් එපා ටේහ්‍යොන්ග් ඕකේ" ටේහ්‍යොන්ග්ගේ පැත්තට හැරිලා ටේහ්‍යොන්ග්ගේ කම්මුල් දෙකෙන් මිරිකලා අල්ලගත්ත ඇන්ඩර්සන් කිව්වම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා... නැගිටලා ඇදුම් ඇදගත්ත ඇන්ඩර්සන් ආයේ ටේහ්‍යොන්ග් ලගින් වාඩිවෙලා ටේහ්‍යොන්ග්ගේ මූණ අතගෑවා... අප්පිරියාවෙන් අහක බලාගත්ත ටේහ්‍යොන්ග්ගේ කම්මුලට ඇන්ඩර්සන් හයියෙන් පාරක් ගැහුවා... ටේහ්‍යොන්ග් හයියෙන් අඩන්න ගත්තම ඇන්ඩර්සන් අතින් ටේහ්‍යොන්ග්ගේ කට වැහුවා...
"අඩන එක නවත්තගන්නවා, මට මුලින්ම ඕන වුනේ තමුසෙගේ ඩෑඩ්ගෙන් පලිගන්න ඒත් පස්සෙනේ දැනගත්තේ තමුසේ ජොන්ගේ slut කියලා" කට කොනකින් හිනාවෙලා ඇන්ඩර්සන් කිව්වම ටේහ්‍යොන්ග් නිහඩවම හැමදේම අහගෙන හිටියා...
"තමුසෙගේ ඩෑඩ් මගේ බොස් නැති වුනාට පස්සේ මාව බල්ලෙක් වගේ යූස් කරා එයාගේ වැඩ වලට, අනිත් එකා ජොන් ඌ මුලු කම්පැනි එකම ඉස්සරහා මගේ කනට ගැහුවා" දත්මිටි කන ගමන් ටේහ්‍යොන්ග්ගේ කම්මුල් දෙක මිරිකපු ඇන්ඩර්සන් ටේහ්‍යොන්ග්ගේ ලිප්ස් හපන්න ගත්තම ටේහ්‍යොන්ග් පුලුවන් තරම් දගලලා ඇන්ඩර්සන්ගෙන් ගැලවුනා...
"අහ්හ්හ් දෙන්නගෙම පලිය එක්කෙනෙක්ගෙන් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතුවේ නෑ ඒත් ටේහ්‍යොන්ග් ඔයා මට ලේසි කරා, මම ෆුල් ස්ට්‍රේට් ඒත් ඔයාගේ ඇග මාව පිස්සෙක් කරා, anyway thanks for the damn fucking time"
කට කොනකින් හිනාවෙලා ආයෙම ටේහ්‍යොන්ග්ගේ කම්මුල් දෙක මිරිකලා ඇන්ඩර්සන් රූම් එකෙන් එලියට ගියේ දොරත් හයියෙන් වහලා දාලා... කොට්ටෙට මූණ තද කරගෙන මහා හයියෙන් පැයකට කිට්ටු වෙන්න අඩපු ටේහ්‍යොන්ග් හිමින් නැගිට්ටා... ෆෝන් එක අතට ගත්ත ටේහ්‍යොන්ග් දැක්කේ ජන්කුක්ගෙනුයි, වින්සන්ගෙනුයි ඇවිත් තිබ්බ කෝල්ස් ගොඩ... "කුක්" කියන නම දකිද්දී ආයේ කදුලු අලුත් වෙද්දී ටේහ්‍යොන්ග් කකුක් දෙක පපුවට තද කරගෙන අඩන්න ගත්තා... ෆෝන් එක එකදිගට රින්ග් වෙන නිසා කදුලු පිහිදගත්ත ටේහ්‍යොන්ග් බිම තිබ්බ ඇදුම් ටික අරගෙන ඇදගෙන බාතෘම් එකට ගිහින් මිරර් එකෙන් තමන්ගේ රූපේ දිහා බලන් හිටියා... බෙල්ලේ මුල ඉදන් පපුව පුරාම තියෙන ඇන්ඩර්න්ගේ දත් පාරවල් උඩ අත අරන් ගිය ටේහ්‍යොන්ග් මතක් කරේ ඊයේ කන්ෆරන්ස් රූම් එකේදී ජන්කුක්ගේ ලිප්ස් සොෆ්ට් විදියට තමන්ගේ පපුවේ එහා මෙහා ගිය විදිය... වේදනාවක් එක්කම මූණ හෝදගෙන එලියට ආව ටේහ්‍යොන්ග් වින්සන්ට කතා කරා...
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්‍යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්‍රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්‍යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්‍යොන්ග් දෙන්නම දන්නවා...