දහවන ගිනියම

628 191 34
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

දහවන ගිනියම

(සන්වේදී අය කියවද්දී පරිස්සමෙන්)

"ගමේ රහට වඩා මේ රහ වෙනස් කෙල්ලේ..

උඹ කොහොමත් අසාවෙන්නේ හිටියේ..

මගෙ ඇගට යට වෙන්න.."

ගතේ වේදනාවට වැඩියෙන් දැණෙන හිතේ වේදනාවෙන් මිරිකෙමින් කදුලු වගුරුවන රීචල්ගෙන් ඈත් වෙමින් ජිමින් පවසුවේ සියුම් හතියකුත් සමගනි.

"සර් ගුරුවරයෙක් කියන නමටත් නින්දාවක්"

කදුලු අතරින්ම පැවසූ රීචල් දෙස ජිමින් නෙත් යොමු කලේම ඔහුගේ කලිසමේ බොත්තම දමන අතරෙය.

"සර්ට මේ පව ගෙවා ගන්න බැරිවෙයි !

ආත්මයක් ආත්මයක් ගානේ ශාප වෙනවා..."

"මොනවද %$&$ තෝ කියන්නේ"

ජිමින්ගේ අතුල් පහරින් වත පසෙකට හැරී ගියත් ඈ සිතේ කේන්තිය පහව නොගියාය.

"ගුරුවරයෙක් වෙලා මේවා තමා කරමවා ඇත්තේ..

අහින්සක ජීවිත බිලි අරගෙන..

තමුසෙට නම් හොදක් වෙන්නෙ නෑ !

වනචරයා.."

"තෝ පත්තිනි අම්මද $%#&

රට වටේම එවුන්ට අල්ලලා ඇවිත්..

මෙතන #$&%$% හිටපන් #$..

තෝ දන්නේ නෑ මේ ජිමින් කියන්නේ කවුද කියලා.."

"තිරිසනෙක්..

වනචරයෙක්..

අවලම් #$ක්.."

"තෝව මම මරලා දානවා..

කට වහගෙන පලයන් යන්න.."

"ඔව්..

මන් යනවා..

තමුසෙගේ ඇත්ත හැමෝටම කියනවා..

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now