දහනව වන ගිනියම

451 165 27
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

දහනව වන ගිනියම

" මොනවද $&% කියවන්නෙ ?

#%&@ &%#@..

ටේ.. කතා කරපන්..

යකෝ කතා කරපන්.. "

" .යෙ.ත්..මේ....උඹ.. කෝල් කරන්..නෙපා ජිමා..

..මං..මං මේක ගින්නට දානවා..

අපිත්..

අපිත් එක්කම අළුවෙලා ගියදෙන් මේවා..

උඹ..

උඹ ජීවත් වෙන්න ඕනි..

ආයෙත්.. වැරදි කරන්නෙපා..

ඔය ජොබ් .... කරගෙන පලයං.. "

" මොනවද $%& කියවන්නෙ..

ටේ..

.. මොකක්ද බන් වුණේ ?

මං.. මං චෝයි කාරයට කතා කරන්නම්..

උඹ බයවෙන්නෙපා..

බයවෙන්නෙපා..

මං ඉන්නවා ටේ...

හැමදේකටම මං ඉන්නවා.. "

ඇමතුම විසංදි වී ගියේ ජිමින් උන්මත්තකයෙකු විලසින් කාමරයේ ඒ මේ අත ඇවිදිද්දිය. ඒ විගසින්ම විදේශ කටයුතු අමාත්‍ය චොයිට ඇමතුමක් ගත් ජිමින් එය සම්බන්ධ වන තුරු සිටියේ නොඉවසිල්ලෙනි.

" ජ්..ජිමි..න් "

" තෝ කොහෙද #$% %$ ඉන්නෙ ?

අරහෙ මගෙ උන් අමාරුවෙ වැටිලා..

තෝ $%&$@ වගේ හැංගිලාද ?

යකෝ.. උන්ව බේරගනින්..

නැත්තම් මං තෝව නැති කරලා දානවා.. "

" මඩම මගේද ?

උන්ව බේරගන්න මඩම මගේද යකෝ..

තෝ මේ කතා කරන්නෙ කාත් එක්කද කියලා දන්නවද #$%&.. "

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now