නවවන ගිනියම

635 189 50
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

නවවන ගිනියම

" ඉතින් &%$..

කිය කිය ඉන්නැතිව අපිටත් හඳුන්වලා දීපන්..

අපිත් සලකන්නැතිව ඉන්නවද ? "

" උඹලට තියා මටවත් අඳුරගන්න බැරිව ඉන්නෙ..

මං කොහොමහරි ඕකිව අල්ලනවා..

උඹ කියන්නෙ ඒකිගෙ වොයිස් එක..

සුප්පා යකෝ..

පට්ට ටැලන්ටඩ්.. "

" උඹ ඔය වොයිස් එකට වහ වැටෙයිද දන්නෑ නේහ්.. "

" හහ්..

උඹ මේ ජිමා ගැන දන්නවනෙ කොල්ලො..

අහුවෙන අහුවෙන ගොදුර ගිලලා දානවා ඇරෙන්න..

අනුකම්පා කරන පුරුද්දක් මට නෑ !

එකපාරක් ඒකිගෙ ඇඟට අත තියන්න පුලුවන් වුණොත්.. "

" අපිටත් ඉතින් වීඩියෝ කෑල්ලක්වත් එවපන්..

මේහ්..

ඔය පැත්තෙ නැද්ද පොට් එකට විකුණන්න එකියක් ? "

" තවම අලුත්නෙ..

සෙට් වුණාම දෙන්නම්කො ලොරියක් හරි.. "

" උඹලගෙ තාත්තා හම්බුනා ඊයෙ..

උඹ ගැන පට්ට ආඩම්බරේකින් කතා කළේ..

ගුරුවරයෙක් මගෙ කොල්ලා..

කියලා කිව්වා..

උඹ කරන ඒවා එහෙම දන්නවා නම්.. "

" අතෑරලා දාපන් බන්.. "

" අරකිව පොඩ්ඩක් ෆිට් කරගනින්.. "

" උඹ කිව්වත් වගේ..

ෆිට් කරගත්තා නම් හරි තමයි..

මං උඹට පස්සෙ ගන්නම් ටේ ! "

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now