දහතුන්වන ගිනියම

543 176 56
                                    

ගිනියම් හදවත් ❤🔥

දහතුන්වන ගිනියම

( - තවත් එක් බොළඳ ආදර කතාවක් නෙවෙයි !
- සමාජයේ නොදකින පැතිකඩක සත්‍ය අණාවරණයක්..
- කොල්ලොන්ගෙ සීනි බෝල කතා වලට රැවටිලා ජීවිතේ විනාශ කරගන්න දත කන එකම එක ජීවිතයක් හරි බේරගන්න කරන වෑයමක් !
- ජීවිතේ හිතන තරම් සුන්දර නෑ.. ඇටෙන් පොත්තෙන් එළියට ආව ගමන් වහගන්න ඕනි සේරම එළියෙ දාගෙන ප්‍රදර්ශන භාණ්ඩයක් වෙන්න දඟලන්නෙපා..
- කෙල්ලෙක් වුණාම විනයක් තියෙන්න ඕනි.. නැත්තම් මිනිස්සු කියයි වෘත්තාකාර චලිතයකින් ගමන්කරනවා (තේරුනාද මන්දා) කියලා..
- මාව ඔයාට විශ්වාස නැද්ද ?
- අපි බඳින්නනෙ ආශ්‍රය කරන්නෙ..
අනේ බං රැවටෙන්න නම් එපා.. මේවා තමා සීනි බෝල කතා.. ආත්මෙකට එහෙම එකෙක්ව විශ්වාස කරන්න එපා..
- දවසක ඌ නවතින්නෙ උඹව යාලුවන්ටත් විකුණලා..
දැන් රෙදි උස්සන් එන්න එපා..
සුරංගනා ලෝක වල ජීවත්වෙන ගොන් හරක් ඉන්නෙ බහුතරයක්..
- රෙද්ද ගලවන්න තියෙන උවමනාව රෙද්ද අන්දන්න තිබ්බා නම්..
අද පරිවාස වල , මහ උළු ගෙවල් වල , පේමන්ට් වල , සොහොන් වල , මානසික රෝහල් වල කෙල්ලොන්ගෙ විලාප ඇහෙන එකක් නෑ..
- තිත්ත වුණත් ඇත්ත මේකයි..
බඳිනකල් ඉවසන්න බැරි එකා කවදාවත් උඹව පෝරුවෙ නග්ගන්නෙ නෑ..
- ඒ නිසා.. පොළොවෙ පය ගහලා ජීවත් වෙයන්.. තාම අම්මගෙ සූටි දුවලා නොවී..
- හුඟක් උන්ට රිදේවි.. ඒත් කරන්න දෙයක් නෑ..
- අන්තිම ටික හැමෝම කියවන්නෑ.. ඒකයි මුලින්ම දැම්මෙ.. සමාවෙන්න ඒකට.. )

"රීචල් වෙනුවෙන් අපි සාදාරණයක් ඉෂ්ට කරන්න ඕනි..

පාපතරයින්ව කොහොමහරි හොයාගන්න ඕනි..

තවත් කෙල්ලෙක්ට..කොල්ලෙක්ට තියා වැඩිහිටියෙක්ටවත්..

මෙහෙම දෙයක් නොවෙන තැනට..

ඉස්සරම ගමේ තිබුණු සැනසීම ගේන්න ඕනි.. "

රීචල් පිළිබඳ සිහි කිරීමේ දී පවා දෑස් කෝපයෙන් රත් පැහැ ගැන්වුණු ඔහුම ද මේ වදන් පිට කරන්නේ කියා ඇයට සිතා ගැනීමට නොහැකි විණි. බාහිරයට නොපෙන් වූ වේදනාවක් ඒ හදවත පතුලෙ සැඟ වී ඇති සේයාවක් දැණුනු සරන්ග් කොහෙදෝ ඈතක බලා සිටි මින්හ්යුක්ගේ කොපුල් තලයක් මත සියුම්ව ඇගේ අත්ලක් තද කළේ ඔහුගෙ මුවින් සුසුමක් පිටවෙද්දිය.

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now