දොලොස්වන ගිනියම

557 176 55
                                    

ගිනියම් හදවත්  ❤️‍🔥

දොලොස්වන ගිනියම

" හත් දොහේ දානෙට හාමුදුරු නමක් වඩම්මනවද ලිලී ? "
(මතකයිනේ ලන්කාවෙ ට්‍රැඩිශනල් එක මේකේ තියෙන්නෙ)

" .ගෙ.කෙ.ල්...හේ..සෝ..න්... "

" උප උපන් ජාති මෙහෙම අකල් මරණයක් නම් වෙන්නෙපා !

සහ ගහනවා මේක කරපු පාපතරයින්ට..

අඬලා දුර්වල වෙන්න එපා ලිලී.

අපි කෙල්ල වෙනුවෙන් පිං දෙන්න ඕනි..

හොඳ ආත්මෙක ඉපදෙන්න ! "

" ....මට මුකුත් කරගන්න බෑ..හ්...

අර කුඹුක් ගහේ එල්ලිලා හිටිය විදිහ මතක් වෙද්දි..

දෙයියනේ !

පපුව පිච්චෙනවා මගේ..

හෙන හතම ගහන්න ඕනි ඕකුන්ට..

මගෙ රත්තරං කෙල්ල..

ඒකිව නැත්තටම නැති කරලා දැම්මා..

එක නූල් පොටක් නැතිව..

අනේ !!

මං දැන් කවුරු වෙනුවෙන් ජීවත් වෙන්නද දෙයියනේ..

මේ ගෙදර මම තනිවෙලා..

ඇයි පුතේ..

ඇයි මාව තනි කරලා ගියේ... "

ලිලී ළය මත දෑත් තෙරපවමින් වරෙක හිසකේ දෑතින්ම ඇද ගනිමින් පවසන්නේ හේසෝන් චීත්ත පොටෙන් දෑස් පිසලා ගද්දිය. කළ හැකි අධම නීච තිරිසන් කාර්‍යයන් සියල්ලක්ම සිදු කර සුචරිතවත් වැදගතෙකු විලසින් සුදු පැහැති ඇඳුමින් සැරසී පැමිණි ජිමින් නැවතුණේ ඔවුන්ගේ දෑස් එදිරියේය. අපරාදකරු නෙත් අභියස දිස් වුව ද හඳුනාගත නොහැකි තරමටම සාක්ෂි වසන් කරමින් මිනිසුන්ගේ සිත් දිනා ගැනීමට ඔහු සමත් වූයේ ඉතාමත් දක්ෂ ලෙසිනි.

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now