විසිතුන්වන ගිනියම

453 158 15
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

විසිතුන් වන ගිනියම

(අධිසන්වේදී අය කියවන්න එපා)

"ඇයි එයාට වෙඩි තිබ්බේ ?"

"නැත්තන් කොහොමද උබව බේර ගන්නේ?
මේ ජරා ගෑනි එක්කද උඹ මෙච්චර දවස් ජීවත් වුනේ ?
උඹ දන්නවද මේකි මොකීද කියලා..
කොල්ලෙක්ටත් අන්ත තිරිසන් @#$$&...
උඹටයි මෙ @#$% තියෙන සම්බන්ධෙ මොකක්ද ?"

".. මගෙ ..ක්..කා.."

"මොකක්!!"

ජිමින් දෑසට ඉනූ කදුලු අහුරක් පිසලා ගනිමින් පවසද්දී ඔවුන් සිව් දෙනම විමතියෙන් මෙන් පැවසුවේ අක්ශී කාචයන් විසල් කරගෙනය.

"මගේ පුන්චිගේ දුව "

"මොනවද උඹ මේ කියවන්නේ ?
මෙච්චර දෙයක් කරලා..
උඹව එක එකාට විකුනුවේ පුන්චිගේ දුව කියලද කියන්නේ ?"

"හ්ම්ම්"

"ඒත් කොහොමද ?
යකෝ මාව පිස්සෙක් වෙනව බන් දැන් උඹේ මේ  හතරබීරී කතා අහලා.."

"දැනට අවුරුදු පහකට කලින් අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකින් නැතිවුනාම..
මම තනිවුනා..
අඩුම මට එයාලගේ ම්නියවත් බලන්න බැරි වුනා..
මිනිපෙට්ටිය සීල් කරලා තමයි ගෙදරට ආවේ..
ඊට පස්සේ පුන්චි තමා මාව හදාගත්තේ..
පුන්චි මාරම හොද කෙනෙක්..
බාප්පත් එහෙමයි..
බාප්පා ටිකක් සාම්ප්‍රදායිකයි..
පුන්චි ඒකේ අනික් පැත්ත..
හැබැයි දෙන්නම මාව හුගක් ආදරෙන් බලාගත්තා..
හැම දේපලක්ම මට අයිති වුනා.."

..පස් වසරක අතීතයට..

"පුතා.."

"පුන්චි !"

"පුන්චි නෙමෙයි..
අද ඉදලා ඔයාගේ මමායි ඩැඩායි වෙන්නේ අපි දෙන්නා..
නිසා අපිට එහෙම කතා කරන්න හොද්ද.."

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now