උදෑසනම අවදි වූ යීබෝ සෙමින් දෑස් විවර කලේය.ඔහුගේ මුවගට මද සිනහවක් නැඟුණි.
රෙයාන් නින්දෙන් යීබෝගේ තන පුඩුව උරා බොන්නේය.ඔහුගේ මුව සෙලවෙන අයුරු බලා සිටි යීබෝ සුසුමක් හෙළුවේය.
" කවදාද ලොකු වෙන්නේ සුදු පුතේ..අවුරුදු දාසයක මහා ලොකූ හැකර්..ඊව්..ලැජ්ජාවේ බෑ..තාම කිරි උරනවා..." රෙයාන්ගේ හිස තම පපුව මතින් ඉවත් කර යීබෝ තම අත අස්සේ ගුලි වී උන් ඩ්‍රේක්ගේ හිස කොට්ටයක් මත තැබුවේය.
" ඊව්..චණ්ඩියා..බය උන ගමන් අම්මී ඕනි නිදියන්න...දෙන්න ඕනි පුක පුපුරන්න..කටින් චණ්ඩි තමුසෙලා දෙන්නම..."
" මේ අනිත් එක..අප්පච්චිගේ පණ...අප්පච්චි හිටියම ඇති කියපු එකීනේද මේ...අප්පච්චිට විතරක් ආදරේ එකී...උඹටත් දෙන්න ඕනි බෝල පුක පුපුරන්න..අම්මාගේ මූණමයි,අම්මාගේ ගති ගුණමයි..අම්මාගේ පුකමයි..ඒත් යකෝ අප්පච්චිගේ දෝණිලූ...ලැජ්ජා නැතිව මගේ බඩ උඩ නිදාගෙන ඉන්න කැත..ඉස්සර ඉදන්ම අප්පච්චි නැති උනාම තමා අම්මාව මතක් වෙන්නේ..මෝඩ එළදෙනට.." තම කුස මත නින්දෙහි උන් යූව ඇද මැදින් හරියට නිදි කල යීබෝ ඇදෙන් බැස්සේ අයියා මලෝ දෙදෙනාම අත් කකුල් හතර පහම යූගේ සිරුර මතට දමා ගනිද්දීය.මද වේලාවක් තම පැටව් තිදෙනා දෙස බලා සිටි යීබෝ සුසුමක් පිට කලේය.මෙතෙක් වේලා හිදී තිබුණු කඳුළු උල්පත නැවත උතුරද්දි ඔහු කාමරයෙන් පිටතට ආවේය.
" එයාට කොහොමද..?" යීබෝ ඇසුවේ ජාන්ගේ කාමරයේ සිට පිටතට ආ වෛද්‍යවරයාගෙනි.
" ප්‍රගතියක් නෑ සර්..ඊයේ කල සැත්කම් හතර නිසා අභ්‍යන්තර ලේ ගැලීම් නතර වෙලා තියෙන්නේ...එක...." වෛද්‍යවරයා කියන්නට ගිය දේ නතර කලේ යීබෝට මදක් එහායින් සිටගෙන තමා දෙස ඔරවාගෙන බලා උන් ඩ්‍රේක් නිසාය..
" ම්ම්හ්..මේ...සර්ට ඉක්මනින් හොඳ වෙයි සර්.." වෛද්‍යවරයා ඉක්මනින් එතනින් ඉවත් වූවේ දෙවියන්ට පින් දෙමිනි.ජාන් පසුවන බරපතළ තත්වය සිය මවට නොකියන ලෙස ඩ්‍රේක් හා රෙයාන් පෙරදා තර්ජනය කල අයුරු මතක් වු වෛද්‍යවරයාට වැසිකිළි යාමට අවශ්‍ය විය්.
" ආශ්..මේ පිස්සෝ දෙන්නා..මුන් දෙන්නා තනිකරම මන්ද මානසික යක්කු දෙන්නෙක්..."
BẠN ĐANG ĐỌC
නුඹට පමණයි (Zhanyi)(21+)
Fanfictionඅතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**