Chapter 02 ♡

49 9 0
                                    


taehyung :ආහ් කම්මැලියි යකෝ මෙතන තනිකරම boring නේ

jk:ඔව් ඉතින් තාම ඇගේ එල්ලෙන්න එකෙක් වත් ආවේ නෑනේ

jimin : මූට නම් පිස්සු බම් පොඩ්ඩක් බීලා ආතල් එකේ ඉන්නේ නැතුව ගෑණු පස්සේ යනවා

jk:ඒකනම් ඇත්ත බම් මූට පිස්සූ

taehyung :යා මටනේ පිස්සූ කමක් නෑ හිටපන්කො එකෙක්වත් මන් ලගට එන්නේ නැත්තන් මන් යන්න

jk:අඩෝ උබට පිස්සුද hyung මෙහෙට වෙලා හිටපන් අපිට ලැජ්ජා කරන්නේ නැතුව

taehyung :යා උබලා කිව්වට බෑ යකෝ ............................
ඕහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් වාආආආ

jimin:මොකද යකෝ බෙරිහන් දෙන්නේ

taehyung :අර බලපන් කවුද එන්නේ කියලා

✍️නැගිටලා යන්න හදපු ටේ එකපාරට නැවතුනේ club එක ඇතුලට ආපූ sae hee වයි so hee වයි දැකලා. jikook ඩබලත් කවුද ආවේ බලන්න හැරෙද්දී දැක්කේ දැකලා පුරුදු කවුරුහරි කියලා. පස්සෙයි දෙන්නට මීටර් උනේ මේ වොන් පෙන්නපු කෙල්ල නේද කියලා

taehyung :අඩෝහ් මේ අරකිනේ .... ආහ්....🤤🤤 බලපන්කො ලස්සන 🤤🤤 දැන්ම උස්සන් යන්න හිතෙනවා රූම් එකකට 😏🤤🤤 ආශ් ...... i can't handle this situation 🤤🤤

jimin :යා කෙලපෙරන්නේ නැතුව හිටපන් කොටියෝ ....හෙමීට දැල එලපන් නැත්තන් අපිට වැඩක් කරගන්න වෙන්නෙ නෑ. ඔවුන්ගේ gang එකම අපි ඉවර කරන්න ඕනේ මතක තියාගනින් .

jk: ඒ මචන්ලා

jimin ;මොකද උබ

jk: අරකිනම් කමක් නෑ කියමු . එතකොට අර ඒකිත් එක්ක එන අනිත් කෙල්ල කවුද

taehyung :බැරිවෙලාවෙවත් ss gang එකේ ඉන්න කෙල්ලෙක්ද දන්නෑ

jk;වෙන්න පුළුවන්

jimin :ඇහැ ගහන් ඉමු . මොකක් හරි සාක්ශියක් හම්බෙන්න බැරි කමක් නෑ

✍️ sae hee ,so hee එක්ක ඇවිල්ලා වාඩි උනේ vminkook හිටපු table එකට එහාපැත්තෙ table එකේ. කෙල්ලෝ දෙන්නා දන්නේ නෑනේ මෙයාලව ඉතින් ගානක් නැතුව හිටියා. ඒත් මෙයාලවම focus කරන් හිටපු කොල්ලෝ ටික මේ දෙන්නගේ මොකක් හරි mafia සම්බන්ධ ව connection එකක් තියනවද කියලා හෙව්වේ. මොකද sae hee ව දන්නවා උනාට so hee ව දැකලා තිබ්බේ නෑනේ.

BAD LOVE 🖤♡(COMPLETED)Where stories live. Discover now