Chapter 18🖤

44 7 0
                                    

*BAD LOVE*

_chapter 18_

jimin සේහිව බලාගන්න කියපු නිසා ටේ සේහිගේ රූම් එකට ගියා...







taehyung pov: මන් සේහිගේ රූම් එකට ගියා ... මන් යද්දිත් කෙල්ල ඇදේ පැත්තක වාඩිවෙලා කදුලු පිහදදා හිටියේ ... මන් එයාව ගොඩක් රිද්දලා 🥺 මන් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා.... මාව දැක්ක පාරට එයා බය වෙලා  වගේ මන් දිහා  බලන් හිටියේ... එයා  මේ වෙලාවේ මාව බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.... මන් ලගට යද්දිත් කෙල්ල බයෙන් බයෙන් වගේ  පස්සට ගියා....

taehyung : doll, ටිකක් කතාකරන්න ඕන

sae hee : මට කතාකරන්න දෙයක් නෑ කරුණාකරල මෙතනින් එලියට යන්න

taehyung : pls sae hee මන් කියන එක අහන්න

sae hee : ඉක්මනට කියලා යන්න මෙතනින්

taehyung : sae hee I Love you

taehyung pov; මන් එහෙම කියද්දි සේහි මන් දිහා අමුතුවට බලන් හිටියා .... ඒත් එකපාරට එයා මාව ගනන් නොගෙන අහක බලාගත්තා...

sae hee : කියලා  ඉවර නම් දැන් යන්න

taehyung : sae hee මන් දන්නවා ඔයාට හිතන්න කල් ඕන ඇති .... ඔයා ඕනතරම් කල් ගන්න කමක් නැ ...ඒත්

sae hee ; කොච්චර කල් ගියත් කියන්න තියෙන්නේ මන් ඔයාට කැමති නෑ කියලා විතරයි

taehyung : sae hee තව පාරක් හිතන්න pls

sae hee : ඇයි ඔයාට කියන දේ තේරෙන්නේ නැත්තේ.... ආහ් ....මන් කිව්වනේ දැන් ....

taehyung : සේහි මන් ......

sae hee : ඔයාට මොනවද ඕන ආහ් ....පාඩුවේ යන්න මෙතනින්

taehyung : මට ඕන ඔයාව

sae hee : 😏 ඔයාට ඕන මාවද එහෙමත් නැත්තන් මගෙ ඇගද

taehyung : doll මොනවද මේ ඔයා කියන්නේ .... මන් ...මන් ඔයාට ආදරෙයි .... නැතුව ඔයාගේ ඇගට නෙවේ

sae hee : ඔයා හැසිරෙන විදිහට මට කියන්නේ ඔයාව විශ්වාස කරන්න කියලාද

taehyung : sae hee අඩු තරමෙ මන් ඔයා මෙහෙ ආවට පස්සේ ක්ලබ් එකකට වත් ගියාද ආහ් ..... ඔයා මාව වෙනස් කරා සේහියා ප්ලීස් එකපාරක් හිතන්න

BAD LOVE 🖤♡(COMPLETED)Tempat cerita menjadi hidup. Temukan sekarang