In the past,
jk: ආයිශ් මේ hyung ලා කොහෙ ගිහිල්ලද
soo ho: කාවද හොයන්නේ
jk: ආහ් මේ hyung ලා දෙන්නව බන් .... මොන මගුලක ගිහින්ද දන්නෑනෙ
soo ho: යමන් මාත් එන්නම් හොයන්න..... උන් දෙන්නා කැන්ටින් එක පැත්තේවත් ඇති බන්
jk: යමන්කෝ ගිහින් බලමුකෝ....
. බැලුවොත් උන් දෙන්නා ඕක අස්සෙනේsoo ho: යමන් යමන්
ema: යා සූහෝයා
jk: අන්න උබේ ඒන්ජල් එනවා ..... මන් යන්නම්.කොල්ලෝ එහෙනම් අරුන් දෙන්නව හොයන්න
soo ho: සොරි මචන් ඈ.... එමා ආවෙ නැත්තන් මන් එනවා උබත් එක්ක
jk: ඒකට කමක් නෑ බන් .... මන් කොහොමත් උන් දෙන්නව හැමදාම හොයන එකනේ😂
ema: හායි jk
jk: හායි එමා.... මන් යන්නම් අරුන් දෙන්නව හොයාගන්න ඕන .... මන් තනියම ගෙදර ගියොත් jin hyungගෙ රැප් එක අහන් ඉන්න වෙන්නේ
soo ho: හරි හරි 😂 ගිහින් හොයාගනින්
jk ,taemin ඩබල හොයන් ගියාට පස්සේ එමා සූහොත් එක්ක park එකකට යන්න ගියා...
jk හිතුවත් වගේ අරුන් දෙන්නා කැන්ටිමේ ...
jk: යාහ් .... යන දේවාලෙක කියල යන්න දන්නෙ නැද්ද
jimin : නෑනේ
jk: පල යන්න කොටා
jimin : පල යන්න පොඩි එකා
taehyung : පාඩුවේ කාහන්කෝ බන් ..... ආ jk උබත් වරෙන්
jk: තියාගනින්..... යමන් ගෙදර jin hyung ඇහුවා ඇයි පරක්කු කියලා
jimin : ඉතිම් උබ අපි දෙන්නව පාවලා දුන්නද
jk: ඔව් 😌
taehyung : යාහ් .... පොඩි එකා තොට මම
jk: ඉන්න දිහාවකින් තමුසෙලා දෙන්නව හොයන් එන්න කිව්වා..... යමන් දැන්වත් .... නැත්තන් අර රැප් එක අහන් ඉන්න වෙන්නේ....
YOU ARE READING
BAD LOVE 🖤♡(COMPLETED)
Horrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️