ටේ සේහිවත් එක්කගෙන room එකෙන් එලියට යන්න හදද්දිම බබා නැගිටලා අඩන්න ගත්තා.. කෙල්ල එහෙම්මම බබාව අරගෙන නලවන්න ගියත් නැල උනේම නෑ.... ටේ අතට ගත්ත විතරයි කොල්ලා ශේප්...
taehyung : දැක්කනේ අප්පා ලගට ආවා විතරයි පැටියා ශේප් උන හැටි...
sae hee : ඇත්තට 😒
taehyung : ඔරවන්න එපා doll ඔහොම
sae hee : බෑ
taehyung : ඔයානම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ
sae hee : ඔයාට පේනවට වඩා මම වෙනස් වෙලා
taehyung : හරි අර කට්ටිය බලන් ඇති යන්කො
sae hee : හ්ම්
ටේ බබාවත් වඩාගෙන එලියට ආවා...
jimin : princess 🥺
sae hee : oppa🥺
sae hee එකපාරට දුවගෙන ගිහිල්ලා ජිමින්ව හග් කරා... ජිමිනුත් අඩ අඩම සේහිව හග් කරගෙනම හිටියා....
jimin : princess ඔයා හොදින් නේද🥺
sae hee : ඔව් ඔප්පා
taehyung : අපිව හග් කරන්න තමා බැරි
සේහි ටේට ඔරවද්දී කොල්ලා එහෙම්මම අනිත් පැත්ත බලාගත්තේ ඔරවන විදිහට ගුටිකන්න උනත් බැරි නෑ කියලා 😂
jk: යාහ් සේහියා i miss u
sae hee : කුකී ඔප්පා 😊
jk ත් සේහිව හග් කරනකන් ඉදලා ටේ නම් බලන් හිටියේ අමුතු ලුක් එකකින් 😂 ඇයි යකෝ මෙච්චර මේ මනුස්සයා ඉන්නවා නිකමට හග් එකක් දුන්නද නෑනේ
jimin: අනේ මගේ චූටි පැටියා 😊 ටේ දියන්කො බබාව
taehyung : මගෙනෙ බබා
jimin : තොගෙ උනාට කමක් නෑ දීපන් මන් බබාව අරන් පැනලා යන්නේ නෑ
taehyung : උබත් මහ 😒
ටේ බබාව ජිමින්ගේ අතට දුන්නට පස්සේ ජිමිනුයි jkයි සූහොයි තුන්දෙනාම බබාව හුරතල් කරන්න ගත්තා... ටේට නම් ඉරිසියයි... සේහියි එමායි දෙන්නා හිනාවෙනවා හොදට ...
YOU ARE READING
BAD LOVE 🖤♡(COMPLETED)
Horrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️