Chapter 26 ❦

34 5 0
                                    



Taehyung පහලට ආවේ සේහි කෑම ලෑස්ති කරලද බලන්න ..ඒත් බලද්දී සේහි හිටියේ නෑ....

taehyung : ඒ පාර කොහෙ ගියාද.... මොන මගුලක යනවද මන්දන්නෑ 😒.... ආයිශ් මේ මොකක්ද

ටේ ගේ කකුලට අහු උනේ සේහි අතින් වැටුනු පිහිය ... කොල්ලා ඒක ගන්න නැවෙද්දිම දැක්කේ ටිකක් එහාට්ට වෙන්න වැටිලා ඉන්න කෙල්ලව....

taehyung : doll

taehyung : doll මොකද මේ ඇස් අරින්නකො 🥺 doll

ටේ ඉක්මනට සේහිවත් වඩාගෙන ජින්ගේ clinic එකට ගියා... ටේ සේහිවත් උස්සන් එනවා දැකපු ජින් එකපාරට බය උනේ ආයෙත් කවුරුහරි ඇටෑක් කරලද කියලා...

jin: taehyungshi මොකද උනේ

taehyung : දන්නෑ hyung මන් පහලට එද්දී එයා faint වෙලා හිටියේ 🥺

jin: කෝ මෙතනින් තියන්න මන් චෙක් කරන්නම්


ජින් සේහි ව චෙක් කරලා ඉවර වෙලා ටේත් එක්ක කතාකරන්න ගත්තා...

jin: taehyungshi කොහොමද සේහියා ගේ අත පිච්චුනේ

taehyung : iron එකට පිච්චිලා

jin: ම්ම්ම් එයාව බලාගන්න ... එයා උදේ ඉදන් මොනවත් කාලා නැද්ද ... ගොඩක් දුර්වලයි... මේ කාලෙට ඔහොම දුර්වල වෙලා බෑ ටේ... එයාත් එක්කම ඉන්න ... අනිත් එක එයාට ගොඩක් මහන්සි වෙන්න දෙන්න එපා... අනික මන් හිතන්නේ සේහි ඉන්නේ ලොකු පීඩනේකින්.... වැරදිලවත් උබ මොනවාහරි කරාද .... නෑ මන් අහන්නේ ඇත්තටම අත දැක්කහම හිතෙන්නේ නෑ වැරදිලා පිච්චිලා කියලා උබද එහෙම.... කරේ

එතකොට ම වගේ සේහි ට සිහිය ආපු හින්දා

ටෙ කියන්න ගියපු එක එහෙම්මම නතර කරලා සේහි ලගට ගියා...

BAD LOVE 🖤♡(COMPLETED)Donde viven las historias. Descúbrelo ahora