bad lovechapter 39
Yeonjun : සෝහී දැන් ගේ ලග ඉන්නේ ඔයාලා... 😐 කොයි වෙලේ ද නිදාගත්තේ
soobin : නිදි නේන්නම් යකෝ
yeonjun : ,නැගිටිනවා ... සෝහියා... යාහ්
so hee: කෑගහන්නේ ඇයි
yeonjun : නැගිටිනවා
so hee: yaah unnie ,,නැගිටිනවා 🤧 නිදාගන්න ගියාම යුංගි ඔප්ප වගේ යාහ්
sae hee : මොකද ගෑනියේ වද දෙන්නේ නිදාගන්න දීපන්කො
so hee : kidnap කරන් යන උන්ට නිදාගන්න දෙන්නෑ නැගිටපිය
sae hee : කෑවා මගෙ අහින්සක නින්ද 🤧
yeonjun : දෙන්නා රණ්ඩු වෙලා ඉවර නම් සෝහි උන්නිව මේ ලනු වලින් ගැටගහන්න අත්දෙකයි කකුල් දෙකයි තව කටත් බදින්න
sae hee : මේ යොන්ජුන් ඔප්ප ඔයා ඇත්තටම මාව කිඩ්නැප් කරේ එහෙම නෑනේ
yeonjun : kidnap කරත් මෙන්න මේකිත් එක්කනම් අරගෙන යන්නේ නැ
so hee : යාහ්
soobin : ඇති ඇති දැන් යන්ද
සූබින් සෝහිත් එක්ක එකතු වෙලා සේහිව කිඩ්නැප් කරන් ආපු විදිහට ගැටගහලා කටත් බැදලා කොණ්ඩෙත් ටිකක් අවුල් කරේ මොනා උනත් චෝයි අන්කල්ට සැක නොහිතෙන විදිහට වැඩේ වෙන්න ඕන නිසා..
යොන්ජුන් සේහිව කරට අරගෙන සෝහිට තරහෙන් එන්න කිව්වේ ජීයුන් ගොඩක් අහින්සක කෙල්ලෙක් ... කොහොමත් යොන්ජුන් කෙල්ලෙක්ව බලෙන් උස්සන් එනවට ජීයුන් අකමැති වෙන විදිහට පෙන්නන්න ඕන නිසා... කතා උන විදිහටම කට්ටිය ඇතුලට යද්දී සෝහි ජීයුන්ගේ කේන්තිය පිටකරන්න ඕනවට ඇතුලට යද්දිම අජුස්සිට පේන්න සූබින්ගේ කකුලට පාරක් දුන්නේ සූබිනා පොලොව බදාගද්දී ...soobin : අම්මෝ මගෙ කොන්ද
so hee: ඔහොම කරලා මදි
soobin : මන් මොන වැරැද්දක් කරාටද මට ගහන්නේ ඕනනම් යොන්ජුනාට ගහපන්කො
so hee: ,බෑ
mr.choi : මොකද ජීයුන් පුතේ මෙ
so hee: අජුස්සී බලන්නකෝ මේඔප්පා අර කෙල්ලව බලෙන් උස්සන් ආවා
YOU ARE READING
BAD LOVE 🖤♡(COMPLETED)
Horrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️