bad love
chapter 10
✍️Taehyung හෙමීට sae hee ගේ room එකට ගියා . කොල්ලා යද්දී දැක්කේ headset එකත් කනේ ගහන් නට නට ඉන්න කෙල්ලව . කෙල්ලව දැක්ක පාර කොල්ලට පොඩි හිනාවක් ගියත් . එකපාරට කෙල්ල කොල්ලාගේ පැත්ත හැරුන හින්දා කොල්ලා එහෙම්මම හිනාව නවත්තගත්තා. ටේව දැක්ක පාර කෙල්ල headset එකත් ගලවලා පැත්තකට දාලා කොල්ලා දිහා බයවෙලා වගේ බලන් හිටියා.
🌺ඔ....ඔයා...මොනවද .....මෙතන....කරන්නේ
🐯ම.මම....ආ...මේ ....ඔයා කන්න එන්නේ නැද්ද අහන්න ආවේ මම 🙂
🌺ආහ් ....මන් එන්නම් ඔප්පා පල්ලෙහද
🐯අහ් මේ ජිමින්ශි .....එයා වැඩකට ගියා......
🌺ආහ් 🙂
🐯පහලට එන්න කෑම කන්න
🌺දේ
✍️taehyung මොකුත් ම නොකියා සේහිගේ රූම් එකෙන් එලියට ආවේ. කෙල්ල ජිමින් එයාට නොකියා ගියපු එකටනම් ජිමිනට හිතින් බැන බැන එද්දී
taehyung pov: යා මෝඩ හාල්පාරුවෝ . මොකක්ද ඒ කරේ ආ 😐 මොකටද යකෝ උබ ඒ කාමරේට ගියේ. කෙල්ලට කන්න එන්න කියන්නද.. මෝඩ යකා.. ආය ගිහින් වැඩේ කරගනිම් ...... බෑබෑ එක්කො දැම්ම බෑ රෑ වෙනකන් ටයිම් තියනවා නේ පස්සෙ අල්ලගමු 😐
✍️සේහි පහලට කෑම ගන්න කියලා ආවේ taehyung ඇරෙන්න කවුරුමහරි ගෙදර ඇතිනේ කියලා හිතාගෙන . ඒත් එයා පඩිපෙලෙන් බාගයක් විතර ආවට පස්සේ දැක්කේ ටේ විතරක් කෑම ගන්න වාඩි වෙලා ඉන්නවා.ටේව දැක්ක පාර කෙල්ල එකපාරට
දඩබඩස්" 💥
වැටුනා නේද 😅
🐯මේ මොකද මේ 😅
🌺වැටුනා මනුස්සයෝ පේන්නෙ නැද්ද ආහ් 😖 අම්මෙ මගෙ තුනටිය 😖 හුවෑ ....කකුල ආහ් ඔම්මා මගෙ කකුල රිදෙනව ....ආහ් මොන මගුලක්ද කකුලට උනේ 😖😖
🐯මොනවා නැතත් අයියගේ භූමි වන්දනාව නම් එහෙම්මම පිහිටලා තියනවා
🌺යා ඒ මගෙ අයියා .....
🐯ඔහොම ඉන්නවා මන් නැගිට්ටවනකන්
🌺ආශ් රිදෙනව කකුල
🐯ඔහොම ඉන්න කොයි හරියෙද රිදෙන්නේ
YOU ARE READING
BAD LOVE 🖤♡(COMPLETED)
Horrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️