bad lovechapter 14
Jk , so hee වත් එක්කන් free එකේ ඉන්න පුළුවන් තැනක්නේ හොයන් ආවේ 🌝
so hee:wow 😳 ලස්සන
jungkook :අපි එක්කන් එන්නේ ලස්සන තැන් වලට තමා😌
so hee: අනේ ඇත්තට 😏
jk : ඇයි මොකද ආ
so hee: එන්න කවුරුහරි හිටියනම් මන් තමුසෙත් එක්කන් එන්නේ නෑ
jk: මහලොකු mafia queen 😏 තනියම park එකකට යන්න බයයි😌
so hee: බයකට නෙවේ 😒 මට තනියම ඇවිල්ලා කරන්න දෙයක් නැති හින්දා
jk: ඉතින් දැන් මාත් එක්ක ඇවිල්ලා අපි දෙන්නා මොනවද කරන්නේ 🌝 love කරනවද 🌝
so hee: ඊයා 😬 ඔහෙත් එක්ක ලව් කරනවට වඩා හොදයි අර ගගට පැනලා මැරෙනවා
jk: යා 🤧 මටද ඊයා කිව්වේ ආ 😑 තමුසේ දන්නවද මගෙ පස්සෙන් කෙල්ලෝ කීයක් එනවද කියලා ආ
so hee: කීයක් ආවත් මට මොකො😌 මට වැඩක් නෑ 😌 අනික 😒 මේ බලනවා තමුසේ තුවාල කරපුවා තාමත් කැලැල් හිටලා 😒
jk: ඕවාත් තුවාලද 😏 mafia වල ඉන්නවානම් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න
so hee: තමුසෙත් එක්ක කතාකරනවට වඩා හොදයි 😑
jk : කතා නොකර ඉන්න 😌 පොඩ්ඩක් ඉන්නවා ඔතන bench එක උඩට වෙලා මන් කන්න මොනවාහරි අරන් එනකන්
so hee: අන්න හොදයි 😌 ඉදලා හිටලාවත් හොද වැඩක් කරන්න .
ESTÁS LEYENDO
BAD LOVE 🖤♡(COMPLETED)
Terrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️