BAD LOVE
CHAPTER 36
ema: අනේ පැටියෝ අඩන්නේ නැතුව ඉන්නකෝ
taekook : ඔම්මා ඕනේ 😭😭
ema: අද මාත් එක්කන් ඉමුකෝ කූ
taekook : බෑ ඔම්මා ඕනේ 😭😭
taehyung : එහෙනම් කූ අද අප්පත් එක්ක ඉමුද
taekook : යේ අප්පා ආව
ema: මෙච්චර වෙලා අඩ අඩ හිටපු ලමයා නේද මේ
taehyung : ඇයි පැටියෝ ඇඩුවේ
taekook : අප්පා ඔම්මා කොහෙද ..... ඔම්මා ආවේ නෑනේ අලේ මාව බලන්න ... ඔම්මා කෝ
taehyung : ඔම්මට ටිකක් උන හැදිලා බබා... ඉතින් ඔම්මා කිව්වා බබාටත් උන හැදෙයි කියලා මට කූ බබා එක්ක ඉන්න කියලා
taekook : එතකොට ඔම්මා නැද්ද එන්නේ මාත් එක්ක දොයිය ගන්න අද
taehyung : අදට අප්පත් එක්ක විතරක් දොයිය ගමු ඈ
taekook : හලි 🥺
taehyung : දග කරන්නැතුව හිටියොත් අප්පා බබාට ලොකු චොක්ලට් එකක් අරන් දෙනෝ
taekook : හලේ මන් දග කලන්නෑ අප්පා පොමිස් .... අප්පා තමා බෙස්ත්ම 🥰
ටේ බබාවත් අරන් කාමරේට ගියාට පස්සේ ජූන් ටේගේ රූම් එකට ආවේ කන්න එන්න කියන්න
joon: ටේ එන්න කාල ඉමු
taehyung : එපා hyung මන් පස්සේ කන්නම් ... මන් ඉන්නවා දැක්කොත් සේහි කන්නෙත් නැතිවෙයි
joon: taehyungshii ඒත්
taehyung : කූත් නිදිනේ hyung මන් පස්සේ කන්නම්
joon: හ්ම්
ජූන් ආයම පහලට යද්දී කට්ටිය ජූන් දිහා බලන් හිටියේ ඇය් තනියම අහන්න වගේ ...
yoongi : ඇයි අරූ අද කන්නේ නැද්ද
joon: පස්සේ කන්නම්ලූ
jin: කෑම ටික සීතල වෙනකන්ද ඉන්නේ කන්න
joon: hyung එයාට එන්න බෑනේ තේරුම් ගන්නකෝ
VOUS LISEZ
BAD LOVE 🖤♡(COMPLETED)
Horreurඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️