BAD LOVE
CHAPTER 37
Jk ට එකපාරට අඩන සද්දයක් ඇහිලා කොල්ලව ඇහැරුනත් ඒක ගනන් ගන්නේ නැතුව අනිත් පැත්තට කොට්ටෙ ඔලුව ඔබන් නිදාගත්තේ ඇගට මහන්සියක් දැනුන නිසා... ඒත් එකපාරට කොල්ලා ඇස්දෙක ඇරලා බැලුවේ කවුද එයාගේ කාමරේ ඉදන් අඩන්නේ කියලා... කොල්ලා ඒත් එක්කම දැක්කේ ජීයුන් ඇදේ කෙලවරේ ගුලිවෙලා අඩ අඩ ඉන්නවා ...
jk: ජී.... ජීයුන්.... ඔ... ඔයා කොහොමද 😳
jihyun : ආහ් 🥺😥
කෙල්ල බඩ අල්ලන් එහාට මෙහාට දගලද්දි කොල්ලට ප්‍රොසෙස් උනේ රෑ මැද කරපු හරියක් ..... ඒත් එක්කම හෙන ගැහුවා වගේ ඇද උඩ ඉදගත්ත කොල්ලා අත්දෙකෙන්ම එයාගේ කොන්ඩේ ඇදගත්තේ එයාටම බනින ගමන් .... ඒත් එක්කම පැත්තක වැටිලා තිබ්බ කලිසමත් ඇදගෙන ඇදෙන් බැහැලා ජීයුන් ගාවට ගියත් කෙල්ල ඇස්දෙකවත් අරින්නේ නැතුවම අඩ අඩ හිටියා.....
jk: ජීයුන් .... ඔ... ඔයාට අමාරුද
jihyun : ආහ් 🥺 මට හුගක් රිදෙනව 🥺
jk: මට සමාවෙන්න ජීයුනා.... සෝහි කියලයි මම ඔයාට 🥺
jk එහෙම්මම කෙල්ලව වඩාගෙන බාත් රූම් එකට ගියේ කෙල්ල එයාව බිමින් තියන්න කිය කිය කෑගහද්දි ... jk ට ජීයුන්ගෙයි සෝහිගෙයි කිසිම වෙනසක් පෙනුන් නෑ... අඩුම කෙල්ල jk ඉස්සරහ naked වෙලා ඉද්දිවත් .... එක්කෝ මේ දෙන්නගේ වෙනසක් නැද්ද .. එහෙමත් නැත්තන් jk ගේ හිත මේ දෙන්නගේ වෙනසක් නෑ කියලා පිලිගන්න අකමැති ද ....
කොල්ලා කෙල්ල එපා කියද්දිත් කෙල්ලව වොශ් කරන් අරන් ඇවිල්ලා කෙල්ලට ඇදුමකුත් අන්දලා කබඩ් එකෙන් painkillerඑකකුත් අරන් කෙල්ලට දුන්නා.... ජීයුන් ඒකත් බීලා ජේකේ දිහා බලද්දී ... කොල්ලගේ ඇස් ගියේ බෙඩ්ශීට් එකට ...
jk: ජීයුන්
jihyun : ඇයි 😥
jk: ඔයා කිව්වේ මේ ඔයාගේ 1st time එක කියලා නේද
කෙල්ල මොකුත්ම නොකියා බිම බලාගෙන ඉද්දී jk ට තරහා ගියා...
jk: ඇහුවම උත්තර දෙනවා
jihyun : ඔව් 1st time එක තමයි 😖 දැන් ඔයාට මොනවද ඕනේ 2nd එකත් ඕනෙද ඔයාට මගෙන් ආ🥺
BINABASA MO ANG
BAD LOVE 🖤♡(COMPLETED)
Horrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️