Chapter 41

57 7 4
                                    


bad love

chapter 41

last chapter

after 5 years ,

කොල්ලෝ හත්දෙනාම ආ නෑ අට දෙනා ඇයි සූහෝ.. කට්ටියම බීච් එකට වෙලා පැත්තක ඉදගෙන ඔහේ මුහුද දිහා බලාගෙන හිටියා. වැඩිවෙලාවක් එහෙම ඉන්න බැරි උනේ එකපාරට බෝලයක් ඇවිල්ලා ජේකේගේ මූණෙ වැදුන හින්දා.

jk: ඇත්තමයි මේ යක් පැටව් දෙන්නා

taehyung : උබ වගේම නැතෑ

♡: අප්පා බෝලේ දෙන්නකූ අලේ

🔗: අප්පා බෝලේ ඕනි අලේ

jk: ආ අරගෙන ඔම්මා ගාවටම යන්න ඕන හරිද ආය මේ පැත්තේ එන්න බෑ.

♡: හලේ අප්පා... කුකී හියූන් අපි බෝලේ ගත්තා අප්පා බැන්නේ නෑ දැක්කානේ මම උයාත කිවේ අප්පා බනින් නෑ කියලා

jk: බලන් ගියාම මගෙ යක්ශ පැටව් දෙන්නා නෙවේ වගේ බෝලෙන් ගහලා තියෙන්නේ උබෙ යක් පැටියනේ

taehyung : පල යන්න මගෙ බබාට මොකුත් කියන්නේ නැතුව.ඔන්න එනවා අනිත් එක්කෙනා

ටේ කියද්දිම චූටි සෝස මලක් ඇවිල්ලා ටේගේ කරට පැන්නා .

taehyung : ඒන්ජල් ඔම්මා කෝ

💖: ඔම්මා අප්පත කීන්න කිව්වා ඔම්මා එන්න කලින් අප්පත එතනට එන්න කියන්න කියලා

taehyung : ඈ යන් යන් ඒන්ජල් එහෙනම් අපි දෙන්නා නැත්තන් ඔම්මගෙන් කොසු පාරක් තමා අපි දෙන්නටම කන්න වෙන්නේ

💖: ඔම්මා මත නෙවේනේ අප්පතනේ ගාන්නේ.

jimin : ඔම්මා වගේම නැතෑ බබත් 😂

taehyung : යන් ඒන්ජල් අපි

jin: සූහෝයා උබ මොනවද කල්පනා කරන්නේ

soo ho: මන් මේ බැලුවේ මගේබබා මොකෝ තාම ආවේ නැත්තේ කියලා

joon: ඇත්තටම කෝ බන් පැංචි

soo ho: එමා එක්ක ඇති නේද

ema: අනේ ඇත්තමයි මෙතනට වෙලා ඉදලා හරියනවද ඇ. අර ලමයි ටික අතන ඔයාලා.. සූහෝ කෝ පැංචි

soo ho: පැංචි 😳 ඇයි ඔයත් එක්ක නෙවේද

ema: දැන් අප්පාව බලන්න එන්න ආවෙ.

You've reached the end of published parts.

⏰ Last updated: Jun 02 ⏰

Add this story to your Library to get notified about new parts!

BAD LOVE 🖤♡(COMPLETED)Where stories live. Discover now