bad love
chapter 09
අලුත් දවසක් 🌞
so hee උදේම නැගිටලා පල්ලෙහට්ට ආවේ room එකටම වෙලා ඉදලා එපා වෙලා හිටපු හින්දා. පල්ලෙහට්ට එද්දී නම් දැක්කේ ජින් එයාගේ සුපුරුදු රැප් එක පටන් අරන් උදේම 😐 වෙන කාටද ආයෙත් නම්ජුනා ට මිසක් . ජිනාගේ මල්වාස් එකක් බිදලා උදේම 😁😁 විනාශයට අධිපති නේ මොනවා කරන්නද
🐨අනේ හියුන්ගී සමාව භාජනයකට දාලා දෙනු මැනවී
🐹සමාව තොට දෙන්නෙ මන් හැන්දෙන් . ඈ යකෝ මන් කොච්චර ආසාවෙන්ද ඔය වාස් එක ගත්තේ . උබ අතට ගත්තා විතරයි ඒක බිදලා දැම්මා .අම්මපා උබට මගෙ බඩුත් එක්ක මොකක් හරි ආත්මීය තරහක් තියනවද කියපන්කො ගේන ගේන එක උබ කඩලා දානවනේ
🐨අනේ ජින් හියුන් මන් ඔයාට අලුත් එකක් ගෙනත් දෙන්නම් ඒත් ඔය රැප් එක නවත්තගන්නකෝ හුවෑ
🐹නවත්තගන්න මන් උබට....
🌻ඔප්පා
🐣ආ so hee නැගිට්ටද
🌻ඔව් ඔප්පා කෝ unnie
🐣එයා ඉතින් දැම්ම නැගිටියි කියලා යෑ
🌻හම්මෝ ඔව් මාර නින්දක් ඒක 😅
🐣හරියට සුගා හියුන් වගේ 😅
🌻කවුද සුගා කියන්නේ
🐣අහ් සුගාද එයාගේ නම යුංගී අපි ගොඩක් වෙලාවට කියන්නේ සුගා . එයාගේ mafia name එක තමා සුගා . ඔයාට මතකද ඔයාට අර ඊයේ රෑ බෙහෙත් අරන් ආපු එක්කෙනාව
🌻ම්ම්ම් අර පූස් පැටියෙක් වගේ හිටිය එක්කෙනාද
🐣අන්න හරි එයා තමා සුගා හියුන්
🌻හී 😊
🐣තව කවුරු ගැනද දැනගන්න ඕන එන්න මන් ඔයාට අදුන්වලා දෙන්නම්
🌻හරී
🐣so hee මේ ඉන්නේ හොබී හියුන්
🐿️ හායි නංගී . 😊 i'm your hope . you are my hope .i'm j hope 😁 hope right here 🤭
🌻ආ😅
🐣 එයා හොබී හියුන් 😅 වැඩිය හිතන්න එපා එයා ඔහොම්මම තමා . එන්නකො අනිත් අයවත් පෙන්නන්න
🌻යන්
🐣එතකොට නංගී මේ ඉන්නේ අපේ ජින් හියුන්
YOU ARE READING
BAD LOVE 🖤♡(COMPLETED)
Horrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️