bad lovechapter 23
At wedding ,

venue ,

taehyung 😌
(අම්මේ කොල්ලගේ හිනාව 🤭)
අතේ මයික් එකක් තියනවා කියන්න එපා දැන් ඈ....
sae hee ....

jk....

so hee....

jimin

hoseok

yoongi

jin

namjoon
so hee හිටියේ තාම sae hee ව ලෑස්ති කරන ගමන්..... jk ඇවිල්ලා ඉක්මනට එන්න කියපු නිසා සෝහි ටිකක් ඉක්මන් කරේ නැත්තන් මගුල ගන්නවා කෙසේවෙතත් ජින්ගේ රැප් එක අහන් ඉන්න වෙන එක නම් ශුවර් නිසා....
so hee: yah... unnie
sae hee : ම්ම්ම්
so hee: පොඩ්ඩක් හිනාවෙනවකො ..... තමුසේ ඔහොම ඉද්දි මටත් අවුල්
sae hee : හිනාවෙන්න තරම් මට සාධාරණ හේතුවක් නෑ
so hee: යාහ් 😒 ඇත්තටම ඔප්පා තමුසෙට ලව් ඕයි
sae hee : හ්ම්
so hee: හ්ම් හ්ම් ගාන්නෙ 😒 ඇත්තටම කියන්නේ
jimin: යාහ් එන්නේ නැද්ද ආහ් .... අර jin hyung කෑගහනවා අරහේ..... princess 🥲
sae hee : ඔප්පා
jimin : දුකෙන් ඉන්න එපා princess 🥲 මන් මෙහෙම කරේ ඔයා ගැනම හිතලා pls
sae hee : හරි ඔප්පා
jimin : යන්ද එහෙනම්
sae hee : හ්ම්
ජිමින් සේහි ව එක්කන් ගිහිල්ලා ටේට බාරදුන්නා.. wedding එකේ වැඩ ටික ලස්සනට සිද්ධ උනා...( මන් ඔය වෙඩින් ගැන නොදන්න හින්දා ලියන්නේ නැතුව ඉන්නේ ඈ🥲)
ESTÁS LEYENDO
BAD LOVE 🖤♡(COMPLETED)
Terrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️