bad love
chapter 40
Choi: ආහ් අයියෝ මන් හිතුවට වඩා bangtan ලා දුර්වලයිනේ 😂 පැය 3ක් ගිහිල්ලත් තාම ඔයාලව හොයාගන්න බැරි උනානෙ
so hee: එයාලා මෙතනට ආවොත් උබට පණපිටින් යන්න පුළුවන් වෙයි කියලානම්. හිතන්න එපා චෝයි 😏
choi: අනේ මගෙ චූටි දෝණි 😂
yeonjun : තමුන්ට මේවට විදවන්න වෙයි චෝයි හොදට මතක තියාගන්නවා
choi: හරි පුතේ මන් විදවන්නම් ඈ 😂 ඊටකලින් ඔයාගේ ඔක්කොම දේපළ ටික මගෙ නමට ලියලා දෙන්නකො
jk: බලන් හිටපන් ලියලා දෙනකන්
කට්ටියම එකපාරට හැරිලා බැලුවේ කවුද කියලා. bangtan ලා . එයාලා කොහොමහරි හොයාගෙන කට්ටියව. හැබැයි ඉතින් තනියම නම් නෙවේ කොල්ලො හත්දෙනා ආවේ. එයලාගේ ගාඩ්ස්ලත් එක්ක . ඔක්කොම 50කට වැඩී.
choi: jk උබ එහෙනම් ආවා.
jk: උබ මාවනේ බලාපොරොත්තු උනේ මන් ආවා😏
choi: ඉක්මනට ආවට ඉක්මනට යන්න නම් බැරිවෙයි 😏
jk: බලමුකෝ කාටද ඉක්මනට යන්න බැරිවෙන්නේ කියලා .
ඒත් එක්කම චෝයි එයාගේ මිනිස්සුන්ට ඇටෑක් කරන්න කියද්දි ජේකේත් එයාගේ මිනිස්සුන්ට කතාකරා.. දරුණුවටම ෆයිට් එක යද්දි කොල්ලො ටික ගිහිල්ලා යොන්ජුන්වයි සූබින් වයි නිදහස් කරා. ඊටපස්සෙ කෙල්ලෝ දෙන්නව .. ජේකේ ආව ගමන්ම සෝහි ජේකේව බදාගත්තා.
චෝයිගේ මිනිස්සු එකා දෙන්න ජේකෙගේ ගාඩ්ලා අතින් මැරිලා වැටෙද්දි බය උන චෝයි කාරයා එතනින් හෙමීට පැනගන්න හැදුවේ. ඒත් කවුරුහරි කෙනෙක් චෝයි ගෙ කොලර් එකෙන් ඇදලා බිමට වැට්ටුවා.
yeonjun : අයිගෝ අජුස්සි ... මොකෝ මේ ඔයාට යන්න හදිස්සියක් ද ...ඇයි මගෙ දේපළ ටික ලියාගන්න ඕන නැද්ද
choi: මට යන්න දීපන් යොන්ජුන්
yeonjun : කවදාවත් නෑ.
jk: අහ් මේ ඉන්නේ මූ 😏 ඉතින් මිස්ටර් චෝයි කොහොමද කවුද අන්තිමට මෙතනින් පැනලා යන්න ගියේ😂
taehyung : අයියෝ ගොඩක් බය වෙලා වගේ
choi : මාව අතෑරපන් ජේකේ
YOU ARE READING
BAD LOVE 🖤♡(COMPLETED)
Horrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️