Chapter 31

30 7 0
                                    


bad love

chapter 31

ji hyunගේ operation එක ඉවර උනත් doctors ලා jk ට ඇතුලට යන්න නොදී හිටියේ ji hyunට සිහිය එනකන්... ඒ වෙලාවේ jk hyung ලට කතාකරලා උන දේ කිව්වට පස්සේ ජින් , ජූන් , සූහෝ , ටේ , ජිමින් කට්ටිය hospital එකට ගියේ යුංගි වගේම හෝසොක් ලියාව බලන්න ගෙදරට යද්දි... මොකද හෝසොක්ට බෑ මේ වෙලාවේ ලියාව තනිකරන්න... ලියා දන්නේනෑ නේ ජීයුන් කොහෙද කියන්නවත්...


jk: hyung

taehyung : මොන සිහියෙන් ද මීහරකෝ ගියේ

jk: මට කෑගහන්නේ 😒 ඒ කෙල්ලනේ පාර පුරා දිව්වේ

jin: හරි හරි නවත්තනවා ඕක... කෝ දැන් කෙල්ල

jk: ඇතුලේ

joon: ඇයි බැලුවේ නැද්ද ගිහිල්ලා

jk: සිහිය එනකන් යන්න එපා කිව්වෙ

jimin : එහෙනම් සිහිය එනකන් ඉදහන්

jk: කොහෙද හෝසොක් hyung එතකොට yoongi hyung

jin: උන් දෙන්නා ලියාව බලන්න ගියා.. ලියාගේ නංගී ගැන ආරංචියක් නැල්ලූ..

jk: ආහ්

🥀: excuse me . patient ට සිහිය ඇවිල්ලා තියෙන්නේ ඔයාලට ඕනනම් එයාව බලන්න පුළුවන්

joon: ok thankyou




කොල්ලො ටිකත් එක්ක ඇතුලට යද්දී කෙල්ල හිටියේ ජනේලෙන් එලිය බලාගෙන ... jk කෙල්ලගේ පිටිපස්සෙන් ගිහිල්ලා

jk: excuse me

ji hyun: කවුද


කෙල්ල එකපාරට හැරිලා බලද්දිම

jk: ඔ... ඔයා 😳

ji hyun: ඇයි මගෙ මොකක්ද අවුල 🙄

jk: princess 🥺

jihyun: මොකක්


jk එකපාරට ඇවිල්ලා කෙල්ලව බදාගත්තේ කෙල්ල ෆුල් කන්පියුස් වෙද්දී


BAD LOVE 🖤♡(COMPLETED)Where stories live. Discover now