පැයකට විතර පස්සේ doctor room එකෙන් එලියට එද්දී ඔක්කොමලා වගේ doctor ලගට වට උනේ සේහිට කොහොමද අහන්න
taehyung : doctor එයා.... හොදින් නේද
👨⚕️ : බය වෙන්න දෙයක් නෑ mr. දැන් එයා හොදින් ... එතකොට බබත්
jimin : thanks a lot doctor 🥺
👨⚕️: it's ok ... ඔයාලට පුළුවන් එයාව බලන්න දැන්
jin: ok doctor
එයාලා එද්දිත් සේහිට සිහිය ඇවිල්ලා තිබ්බෙ නැ....

ටේ හෙමීට කෙල්ල ලගට ඇවිල්ලා නලලින් පෙක් එකක් තියලා කෙල්ලගේ අත අල්ලගෙන පැත්තකින් වාඩි උනා.....
ජිමින් මේ දිහා බලන් ඉදලා..... ජිමින්ට තේරුනා ටේ සේහිට ගොඩක් ආදරෙයි කියලා ......
ඒත් එක්කම සේහි ටික ටික ඇස් ඇරලා බලද්දි දැක්කේ එයා දිහා ඇස්දෙකේ කදුලු පුරවන් බලන් ඉන්න ටේව....
taehyung : doll 🥺 ඔයා හොදින්ද
sae hee : ම්ම්
taehyung : සමාවෙන්න 🥺 මන් හින්දා
sae hee : සමාව ඕන නෑ .....
taehyung : ඒත් 🥺
sae hee : chimmy oppa
jimin : princess
sae hee : ගෙදර යන්න බෑද අද මට
jimin : doctor කියන කන් ඉන්න වෙනවා princess අද යන්න බැරිවෙයි කොහොමත්
sae hee : හ්ම්ම්
so hee: unnie ... අමාරුද තමුසෙට
sae hee : නෑ නෑ ශුඩූ
so hee: ම්ම්ම්
sae hee : ඒක නෙවේ අර joon woo ට මොකද උනේ
yoongi : ඌ ඉවරයි
CZYTASZ
BAD LOVE 🖤♡(COMPLETED)
Horrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️