bad love
chapter 05
✍️ sae hee ට සිහිය ආවට පස්සෙ කෙල්ල ටිකක් වෙලා බලන් ඉදල ඇදෙන් නැගිටලා යන්න හැදුවට කෙල්ලට නැගිටින්න අමාරු උනා. ඒ වෙද්දිත් ටේ කාමරේ හිටපු නැති එක කෙල්ලට සහනයක් කියලා හිතුනා. කෙල්ල අමාරුවෙන් හරි නැගිටින්න බැලුවත් එයාගේ ඇදුම් ටික taehyung ඉරලා දාලා තිබ්බ හින්දා කෙල්ලට කරගන්න දෙයක් නැතුව හිටියේ. ඒත් එක්කම room එකේ දොර ඇරෙද්දී කෙල්ල බය උනේ ආයෙත් taehyung ඇවිල්ලා කියලා. ඒත් ඇතුලට ආවේ jimin . sae hee jiminව දැකලා blanket එක තව ටිකක් පොරවගන්න ගමන් ඇදේ කෙලවරටම හේත්තූ උනේ ඊලගට ජිමිනුත් එයාට කරදර කරයිද දන්නෑ කියලා හිතිලයි . ඒ උනාට ජිමින් sae hee ලගට ඇවිල්ලා ඇදුම් වගයක් දුන්නා.
🐣නංගී ඔයා...... මේක ඇදගන්න . මන් ඔයාට සුප් එකක් හදන් එන්නම්
✍️ජිමින් එතනින් යනවත් එක්කම sae hee බලන් හිටියේ ඇයි මෙයා තමන්ට හොදින් සලකන්නේ කියලා. sae hee washroom එකට ගිහිල්ලා ජිමින් දුන්න shorter එකයි t shirt එකයි ඇදගෙන හෙමීට room එකට ආවා. එද්දිත් ජිමින් රූම් එකට ඇවිල්ලා හිටියේ. සේහිව දැක්කගමන් ඉක්මනට soup එක table එක උඩින් තියලා sae hee ව එක්කගෙන ඇවිල්ලා ඇදෙන් වාඩි කරලා සුප් එක අතට අරන් ඒක පොවන්න හැදුවේ .ඒත් කෙල්ල ඒක බොන්න ගියේ නෑ. සේහිට කොහොමත් bangtan team එකත් එක්කම තරහයි
🐣බොන්නකො ඔහොම ඉදලා හරියනවද
🌺මට එපා
🐣එපා කියන්නේ ඔහොම ඉන්න එපා බොන්න මේක ඔයා රෑට මොකුත් කාලත් නෑනේ
🌺මීටවඩා හොදයි මාව මරලා දැම්මානම් 😖 තමුසෙලා මාව අරන් ආවෙ මරන්නනම් මොන මගුලටද මාව මැරුවේ නැත්තේ😡 එක එකාගේ ඇගට යටවෙනවට වඩා 😡
🐣නංගී මන් දන්නවා ඔයා තරහින් ඉන්නේ.ඒත් දැන් උන දේවල් වෙනස් කරන්න බෑනේ.
🐱අපි ඔයා හිතන් ඉන්නවා වගේ තිරිසන්නූ නෙවේ
🌺ඇත්තද 😏 ඒක හින්දා වෙන්නැති මෙහෙම කරේ නේ
🐹 jk වයි tae වයි වෙනස් කරන්න අපිට බෑ . එහෙම පුළුවන් නම් අපි ඒක කරලා ගොඩක් කල් . අනික jk ට ss gang එකත් එක්ක පුදුම තරහක් තියෙන්නේ
ŞİMDİ OKUDUĞUN
BAD LOVE 🖤♡(COMPLETED)
Korkuඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️