Chapter 16 🖤🔞

61 8 0
                                    

*bad love*💜💖

_chapter 16_

So hee: unnieyaaaaaah

sae hee : මොකද බන් කෑගහන්නේ

so hee: උබට දෙයක් කියන්න තියනවා

sae hee : ඉක්මනට කියපන් මට තව වැඩ තියනවා

so hee: මොනවද දන්නැ තියන වැඩ 😒

sae hee : උබට ඒවගෙන් වැඩක් නෑනේ

so hee: යැයි යැයි තමා

sae hee : කියන්න ආපු එක කියලා හිටපන්

sohee : ආ මගෙ ඔප්පා කිව්වා උබව සෙට් කරලා දෙන්න කියලා

sae hee : මොකා 😐

so hee; උට හා කියහන් ඇහුවොත් ආ

sae hee : අනේ පල යන්න මගෙන් මොකුත් අහගන්නේ නැතුව

so hee: සිරාවටම මන් කියන්නේ ඌ උබට ලව්

sae hee : මන් උට ලව් නෑනේ ....😒 දැන් උබ ඕක කියන්නද ආවේ

so hee: ඔව් 😌 ආ තව එකක් තියනවා

sae hee : ඒ පාර මොකක්ද

so hee: jk මට කැමතියි කිව්වා

sae hee : අඩෝ සිරාවටම 😙 මරුනේ උබ හා කිව්වද

so hee: eww ගෑනියේ මන් උට මොකුත් කිව්වෙ නෑ

sae hee : මොකද හු&#*# මොකුත් කිව්වේ නැත්තේ

so hee: mind your language 😒

sae hee : බම්බුව තමා😒

so hee: යැයි යැයි

sae hee : දැන් උබ උට කැමති නැද්ද

so hee : මෙහෙමයි 😐 අකමැත්තක් නෑ ... මේ 👉👈 මට ලැජ්ජයි වගේ

sae hee : මෝඩ හු&#*#* උට කැමති නම් හා කියපන් වෙන එකෙක් උස්සන් යන්න කලින්

so hee: යා උබත් එහෙනම් මගෙ ඔප්පට කියපන්

sae hee : මන් ඒ පිටසක්වලයට ආස නෑ 😒

so hee: ඔන්න මට කියන්න කිව්ව එක මන් කිව්ව .... එහෙනම් මන් ගියා ඈ ....

sae hee : අල්ලගත්තේ නෑ 😒


dinner ගන්න හැමෝම ඇවිල්ලා හිටියත් jk හිටපු නැති හින්දා සෝහි jk කොහෙද කියලා කල්පනා කර කර හිටියේ .... සේහිට තේරුනා මේකි කැරකි කැරකි jk ව තමා හොයන්නේ කියල.... ඒ හින්දා 😑


BAD LOVE 🖤♡(COMPLETED)Where stories live. Discover now