chapter 17🖤

52 7 0
                                    


*bad love*

_chapter 17_

පහුවදා උදේම .... jk නැගිටිද්දිත් සෝහි ඇදේ හිටියේ නෑ.... කොල්ලා ටිකක් කලබල වෙලා කෙල්ලව හොයද්දී කෙල්ල washroom එකේ  ඉදන් අමාරුවෙන් වගේ ආවා...

jk:princess ඔයාට අමාරුයි ද මැණික


so hee: ම්ම්ම් ටිකක්


jk: මන් painkiller එකක් අරන් එන්නම්

so hee: ඊටකලින් ඔයා එලියට යන්න කවුරුහරි දකියි

jk: ආහ් දේ... මන් painkiller එකකුත් අරන් එන්නම්

so hee: හ්ම්


jk shirt එකත් නිකන් උඩින් දාගෙන කලිසමත් ඇද ඇද එහෙම්මම සෝහිගේ නළලට පෙක් එකකුත් තියලා රූම් එකෙන් එලියට ගියා... යද්දී ටේ 🥲 .... සෝහිව නැගිට්ටවන්න කියලා ආපු ටේ දැක්කා jk shirt එකේ බොත්තම් ටිකත් ගලවගෙන කලිසමේ බට්න් එකත් දදා එනවා...

ටේට හිතුනෙම මූ මොකක් හරි කරලා කියලා  තිබ්බ තරහට අතත් මිට මෙලවිලා... නහරත් ඉලිප්පිලා පේන තරමට... ටේ එහෙම්මම ඇවිල්ලා jk ගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කර ගත්තේ... jk ටේ ගෙන් ගැලවෙන්න ට්‍රයි කරද්දි ....

taehyung : මොනවද උබ කරේ ආ 😡 මොනවද කරේ princess ගේ රූම් එකේ කියපන් මට 🤨

jk: hyung .... කැහ්.... hyung ... අත ....අත ... ගන්න.....

taehyung : කියපන් හු%&#* මොනවද කරේ කියලා

jk: hyung මම....ආහ්....


taehyung : උබ කියන්නෑනේ 🤨 වරෙන් කියවගන්න හැටි පෙන්නන්න

ටේ jk වත් ඇදගෙනම පල්ලෙහට්ට එද්දී අනිත් කට්ටිය බලන් හිටියේ ඇයි ටේ මෙච්චර jkත් එක්ක තරහ අරන් කියලා.... මුන් දෙන්නා කවදාවත් රණ්ඩු වෙලා නැති හින්දා...


BAD LOVE 🖤♡(COMPLETED)Donde viven las historias. Descúbrelo ahora