Chapter 08 🖤

55 7 0
                                    

bad love

chapter 08

✍️So hee ට සිහිය ආවේ උදේම නැගිටිද්දී දැක්කේ tae එයාගේ අත අල්ලගෙන නින්ද ගිහින් ඉන්නවා . කෙල්ල එකපාරට අත ගස්සලා දාලා ගත්තේ එයාට taehyung එක්කන් තියෙන්නේ තරහක් හින්දා. කෙල්ල අත ගස්සලා ගත්ත පාර ටේ ගැස්සිලා ගියේ මොකක්ද උනෙ කියලා හිතාගන්න බැරුව වගේ .

🐯ප්‍රි....... ප්‍රින්සස් 🙂 ඔයා නැගිට්ටද මැණික 🥺

🌻පැත්තකට වෙලා ඉන්නවා මගෙන් 😡 මොනවාද තමුසේ මෙතන කරන්නේ ආ. අනික මන් කොහෙද ඉන්නේ

🐯ප්‍රින්සස් මන් 🥺 මන් ඔයාගේ ඔප්පා

🌻මොකක්ද 🤨

🐯ඔව් ප්‍රින්සස් 🥺 හන්සෝ ඔයාට කිව්වේ මන් ගැන .. මමයි ඔයාව එයාට බාරදීලා ගියේ 😔 මට සමාවෙන්න මැණික ඔයාව දාලා යන්න උනාට. ඔයාට මාව මතක නැති හින්දයි මට යන්න උනේ 🥺 ඔයාට තාමත් ඔයාගේ ටේ ඔප්පව මතක නැද්ද ප්‍රින්සස්

🌻ටේ .... ටේ....ඔ....ඔප්පා 😖 ආහ් මගේ ඔලුව 😖ආහ් රිදෙනව ආහ්.....

✍️so hee ඔලුවත් අල්ලගෙන කෑගහන ගමන් එකපාරට faint උනා.

🐯ජින් හියුන්න්න්න් 🥺ඉක්මනට එන්නකෝ ජින් හියුන්

✍️ටේ රූම් එකේ ඉදන්ම ජින්ට කෑගහද්දි කට්ටියම එකපාරට ඇතුලට දුවගෙන ආවා

🐹ටේ මොකද උනේ

🐯එයා faint උනා හියුන් එකපාරට 🥺 අනේ බලන්නකො මගේ ප්‍රින්සස්

✍️jin so hee ව check කරලා ඉවරවෙලා taehyung එක්ක කතා කරා ආය .

🐹taehyungshii බය වෙන්න එපා එයා හොදින් . මන් හිතන්නේ stress එක හින්දා තමයි faint වෙලා තියෙන්නේ . තව ටිකකින් එයා නැගිටියි.

✍️ජින් එහෙම කිව්වට පස්සේ කට්ටියම ටේව සනසලා එතනින් යන්න ගියා. jk ත් ඉක්මනට ගියේ ටේ මොනවා කිව්වත් එයා හින්දා තමා ටේට මේ විදිහට අඩන්න සිද්ධ උනේ කියලා හිතුන හින්දා .jk කාට නැතත් එයාගේ හියුන්ලට ගොඩක් ආදරෙයි .

හැමෝම යන්න ගියත් sae hee තාමත් ටේගේ room එකේ ඉදන් so hee දිහා බලාගෙන ඉන්නවා . so hee ව කවදාවත් ඔය තත්වෙන් දකින්න වෙයි කියලා sae hee හිතන්න නැතුව ඇති.

BAD LOVE 🖤♡(COMPLETED)Donde viven las historias. Descúbrelo ahora