After 2 years ,
taehyung : doll
sae hee : ඇයි
taehyung : jk ව දැක්කද
sae hee : නෑ ... අදත් නැද්ද
taehyung : මන් හොයන් එන්නම්
yoongi : ඕනේ නෑ මන් එක්කන් ආවා
අවුරුදු 2 කට කලින් සෝහී නැති උනාට පස්සේ jk ගොඩක් ට්‍රයි කරා සෝහිව හොයන්න... ගග පුරාවටම search කරත් සෝහිව හම්බුන් නෑ.. සෝහි ගිය car එකනම් ගගේ ඉවුරක තිබිලා හම්බුනා ... පොලීසියෙන් උනත් කිව්වේ ඔය ගගට වැටුන කෙනෙක් ආය පණපිටින් එන එකක් නෑ කියලා... ඒ උනත් සෝහිගේ body එක හම්බුන් නැති නිසා jknතාමත් කැමති නෑ සෝහි මැරුණා කියලා පිලිගන්න ... එදා ඉදන් jk ගේ වැඩේ සෝහිව හොයන එක ... අවුරුද්දක් තිස්සේ කොල්ලා පිස්සෙක් වගේ සෝහිව හොයන්නේ ... මාෆියා වැඩ සේරම නවත්තලා දාලා.... කම්පැනි එක පවා බලාගන්නේ vmin දෙන්නා .... කිසිම ගානක් නැතුව ඔහේ පාරක් පාරක් ගානේ සෝහිව හොයනවා ... අදත් ගියපු පාරක යුංගි ට හම්බෙලා jk ව mansion එකට අරන් ආවේ... ආපු ගමන්ම කරේ කොල්ලා වෙනදා වගේම රූම් එකට ගිහින් සෝහිගේ 4ටෝ එකක් බදාගෙන තනියම කියවපු එක...
hoseok : සෝහි හිටියනම් මුට මෙහෙම වෙන්නෑ
joon: අර කෙල්ලව තාම හොයාගන්න බැරි උනාද
yoongi : ඒකිව හොයන එක ලේසි වෙන්නෑ... එදා ඒකිව එවපු එකාම ඒකිව හංගගෙන ඇති...
jin: මොනවාහරි කරලා ඒකිව හොයාගන්න
sae hee : සෝහි ඇත්තටම ජීවත් වෙනවා ඇතිද ඔප්පා
jimin : දන්නෑ princess
taehyung : මගෙ නංගී ව මට ආයෙම නැති උනා...
YOU ARE READING
BAD LOVE 🖤♡(COMPLETED)
Horrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️