Chapter 19 🖤

39 8 0
                                    

*BAD LOVE*💞

_chapter 19_


කට්ටිය කතා වෙවී හිටියේ සේහි උන දේට කොහොම react කරයිද කියලනේ...
එයාලා කතාකර කර ඉද්දිම සේහිට සිහිය ආවා...

sae hee : අහ්ම් ... 😖 ඔලුව

jimin : princess are u ok?

sae hee : ඇගට පණ නෑ වගේ ඔප්පා 😖

jimin : princess

sae hee : ම්ම්ම්

jimin : taehyungshi ත් එක්ක ටිකක් කතාකරන්න

sae hee : ඒ මොකටද 😒

jimin : princess ..... ඔය දෙන්නා marry කරන්න ඕන හින්දා

sae hee : මොකක් .... ඔයාට පිස්සුද අහ් ..... මට බෑ

jimin : කිව්වහම අහලා  කිව්ව දේ කරන්න

jk: hyung මන් නංගී එක්ක කතාකරන්නම්

jimin : හ්ම්

jk කතාකරන්න ඕන කිව්ව හින්දා  අනිත් කට්ටිය එතනින් යන්න ගියා... ටේත්... එතකොට සෝහි එයත් ගියා....

sae hee : කුකී ඔප්පා  😒 ඔයත් කියන්නේ මට දැන් marry කරන්න කියලද

jk: ඒකට හේතුවක් තියනවා princess

sae hee : මොකක්ද

jk: ඒක v hyung කියයි ...ම්ම්ම් දැන් .... ඔයා  එයාව විශ්වාස කරන්න

sae hee : oppa මම මොකටද එයාව විශ්වාස කරන්නේ කියන්නකො

jk: princess , hyung ඇත්තටම ඔයාට ආදරෙයි දැන්.... ඉස්සෙල්ලාම දවසේ එහෙම දෙයක් උනේ එයාගේ ආදරයක් නැතුව තමයි... ඒත් .... දැන් එයා ඔයාට ආදරෙයි

sae hee : නෑ ඔප්පා .... එයා මට ආදරේ නෑ.... මන් එයාව ආයෙත් විශ්වාස කරන්නෑ..... එදා එයා ආයෙත් එහෙම නොකරානම් මට  එයාව විශ්වාස කරන්න තිබ්බා.... එයාට මාව එක ටෝයි එකක් විතරයි .... ම්ම්ම්🙂 මාව ඩෝල් කෙනෙක් විතරයි එයාට

jk: ඔව් ඩෝල් කෙනෙක් .... හැබැයි ඔය දන්නවද princess 🙂 එයා මෙච්චර කල් ඩෝල් කියලා කතාකරේ ඔයාට විතරයි කියලා

sae hee : ඔප්පා

jk: hyung ට තව චාන්ස් එකක් දෙන්න පුළුවන් නම්

BAD LOVE 🖤♡(COMPLETED)Where stories live. Discover now