bad love
chapter 06
✍️ ටේ ජිමින්ව හොයාගෙන ආවේ sae hee ගේ room එකට එද්දී දැක්කේ දෙන්නත් එක්ක ගෙනාපු බඩු ටික ඇද උඩ දාලා කියව කියව ඉන්නව. ටේට මේ ජෝඩුව දැකලා පොඩි හිනාවකුත් ගියා . අර දෙන්නා නම් දන්නෑ ඉතින් ටේ ඇවිල්ලා බලන් ඉන්නවා කියලා.
🌺ආශ් 😒 ජිමින්ශි
🐣මොකෝ
🌺 ඇත්තමයි ඔයාගේ මහලොකු යාලුවා ඇදුමක් තෝරන්න දන්නේ නැද්ද 😒
🐣මොකක්ද මේවගේ තියන අවුල ලස්සනට තියෙන්නේ . ආහ් මේ ඔක්කොම කොට හින්දද කෑගහන්නේ
🌺යා කොට උනාට මට කමක් නෑ 😒 මොනවද මේ frocks skirts 😒ආහ් මන් ආසම නෑ
🐣are you seriously
🌺yes😒
🐣අදට විතරක් අදින්නකෝ ප්රින්සස් මන් හෙට උදේම අලුත් බඩු ටිකක් අරන් දෙන්නම්
🌺ආහ් මට බෑ අනේ
🐣ආ මේ තියෙන්නේ . මේ මට shorter එකක් හම්බුනා
🌺හරි ලස්සනයි 😒 සීනී බෝල වගේ
🐣හරි ස්වීයි එයා දන්නෙ නැනෙ ඔයාගේ චොයිස්
🌺ඔයා දන්නෙත් නෑ නේ
🐣අදට විතරක් 🙂
🌺හරි හරි . ආහ් අනික මේ මොනවද මේකප් 😖 ඇයි අනේ මෙහෙම
🐣ඔයා ආස නැති උනාට අනිත් කෙල්ලෝ ඕවට ආසයිනේ
🌺මල විකාර 😒
🐣හරි හරි දැන් ගිහින් වොශ් එකක් දාන් එන්නකො
🌺ම්ම්ම්
✍️සේහි වොශ් රූම් එකට යනකන් ඉදලා ටේ ජිමින් ලගට ආවා . ටේ ආවා දැක්ක ගමන් ජිමින් අනිත් පැත්ත හැරිලා සේහිගේ බඩු ටික අස්කරන්න ගත්තා.
🐯ජිමින්ශි
🐣මොකද😒
🐯පොඩ්ඩක් කතාකරන්න ඕනේ
🐣මට කතාකරන්න දෙයක් නෑ
🐯ප්ලීස් ජිමින්ශි
🐣කියනවා 😒
🐯මට සමාවෙන්න ජිමින්ශි 😭
✍️ටේ අඩාගෙනම ජිමින්ව බදාගෙන සමාව ඉල්ලන්න ගත්තා. ජිමින් දන්නවා කොහොම දරුණු චරිතයක් උනත් ටේගේ හිත හරියට පොඩි ලමයෙක්ගේ වගේ කියලා. ඒ තරමට taehyung sensitive .
YOU ARE READING
BAD LOVE 🖤♡(COMPLETED)
Horrorඒක ආදරයක්ද ? එහෙමත් නැත්තන් පලිගැනීමක්ද? mafia king , mafia queen ට ආදරේ කරයිද ? ඒ හිතේ තියන හැගීමට අර්ථයක් තියෙයිද ? එහෙමත් නැත්තන් පලිගැනීම ජීවිතේ කරගනීද ? 🔞🔞⚠️